පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-06-24
අසන ලද්දේ
ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) 55,710යි.
(iii) ඇමුණුම මඟින් දක්වා තිබෙනවා. දීර්ඝ විස්තරයක් තිබෙන නිසා එම ඇමුණුම මම සභාගත* කරනවා.
පවතින මුළු පුරප්පාඩු සංඛ්‍යාව 10,536යි.
(iv) වයඹ පළාත් සභාවට අයත් ආයතනවල අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා බඳවා ගැනීම් සිදු කිරීමේ දී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරනු ලබන අතර, බඳවා ගැනීමට අනුමැතිය ලද පසු විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කරමින් බඳවා ගැනීම් සිදු කරනු ලබයි.
(ආ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2026-06-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පී. රුවන් සෙනරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks