පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-22
අසන ලද්දේ
ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්.
මේ වන විට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි අවස්ථා 41කදී මෙම උත්සවය පවත්වා තිබෙනවා.
(iv) ඔව්.
නොදියුණු මුස්ලිම් දේවස්ථාන සහ ගම්මාන දියුණු කිරීමේ වැඩසටහනක් මේ යටතේ ක්‍රියාත්මක වෙනවා.
(ආ) (i) ගරු මන්ත්‍රීතුමනි, මෙවර මුහම්මද් නබිනායකතුමාගේ ජන්ම දිනය යෙදෙන අගෝස්තු 26වන දින මෙම ජාතික උත්සවය පැවැත්වීම සඳහා අප තෝරාගෙන තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ජුම්මා මහ පල්ලියයි. ඒ වාගේම, ජාතික වැඩසටහන පැවැත්වෙනවා, අල්-හිලාල් ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී.
(ii) ඔව්.
මුල් අවස්ථාවේදී අරලියගහ මන්දිරය කේන්ද්‍ර කරගෙන මෙම උත්සවය පැවැත් විය යුතුයි කියා තීරණයක් තිබුණා. නමුත් පසුව ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන මේ උත්සවය පැවැත්වීමට තීරණය කරලා මේ වන විට ඊට අදාළ කටයුතු සිදු කරගෙන යනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගමගෙදර දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks