පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-24
අසන ලද්දේ
ගරු අබූබකර් අතම්බාවා මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන කරවාහු ගඟේ මෙන්ම කුඩා වැව් පහක ද "තෝනා" නමින් හැඳින්වෙන ජල තටාකවල ද ජලජ ශාක ව්‍යාප්ත වී ඇත.
(ii) ජලජ ශාක ව්‍යාප්ත වීම හේතුවෙන් කරවාහු ගඟේ නිදහස් ජල ප්‍රවාහයට බාධා ඇති වන අතරම කුඩා වැව්වල සහ "තෝනා" ජල තටාකවල ජලය පිරෙන වපසරිය අවහිර වී ඇත.
(iii) එමඟින් කුඩා වැව්වල සහ තෝනා ජල තටාකවල ධාරිතාව අඩු වී ඇත.
(ආ) (i) කුඩා වැව්වල ජලජ ශාක ඉවත් කිරීම සඳහා ඇස්තමේන්තු සකස් කරමින් පවතී.
(ii) වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නඩත්තු කරන කුඩා වැව්වල ජලජ ශාක ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ.
(iii) ඉහත කුඩා වැව්වල ජලජ ශාක ඉවත් කිරීමට ප්‍රතිපාදන ලබා ගෙන මෙම වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks