පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1846/2026
ගරු අජිත් පී. පෙරේරා මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) කතරගම දේවාලය සතු ස්වර්ණාභරණ සහ අනෙකුත් රන් භාණ්ඩවල සම්පූර්ණ රත්තරන් බර කොපමණද;
(ii) එම ස්වර්ණාභරණ සම්පූර්ණයෙන් හෝ කොටසක් විකුණා එම මුදල් රජයට භාරදීමට යෝජනාවක් ඉදිරිපත්වී තිබේද;
(iii) එසේ නම්, එම රන් භාණ්ඩ වෙන්දේසිය තෙක් ආරක්ෂිතව තබා ගැනීම සඳහා ගෙන ඇති පියවර මොනවාද;
(iv) එම රන් භාණ්ඩ විකිණීම සඳහා අනුගමනය කිරීමට අපේක්ෂා කරන ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-02-18
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks