01

E   |     |  

 දිනය: 2025-12-11   පිළිතුර ලබා දී ඇත 

1715/2025: 2004-2014 දක්වා ජාතික ගිණුම් අනුපාතය, වාර්ෂික උද්ධමනය සහ ජාතික ආර්ථික වෘද්ධි අනුපාතය: විස්තර

1715/2025

ගරු ආර්.ජී. විජේරත්න මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)     2004, 2005, 2006, 2010, 2011, 2012, 2013 සහ 2014 යන වර්ෂයන්හි  —

              (i)       ජාතික ගිණුමේ අනුපාතය කාර්තු වශයෙන් කවරේද;

(ii) වාර්ෂික උද්ධමනය හා ජාතික ආර්ථික වෘද්ධි අනුපාතය වෙන් වෙන්   වශයෙන් කවරේද;

  (iii) ජාතික ආදායමෙහි වාර්ෂික වර්ධන වේගය සමඟ ජාතික උද්ධමන අනුපාතය ගැලපෙන්නේද;

(iv) නොඑසේ නම්, ඒ මන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-12-11

අසන ලද්දේ

ගරු ආර්.ජී. විජේරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2026-01-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks