පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-03-17
අසන ලද්දේ
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 සඳහා ප්‍රාග්ධන වැය විෂයන් මඟින් රුපියල් මිලියන 509.28 වෙන් කර දී ඇත.
|
අනු අංකය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
වෙන් කර දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය (රු.මිලි.) |
|
01 |
පානදුර |
33.94 |
|
02 |
බණ්ඩාරගම |
32.16 |
|
03 |
හොරණ |
37.07 |
|
04 |
ඉංගිරිය |
30.20 |
|
05 |
බුලත්සිංහල |
32.55 |
|
06 |
මදුරාවල |
32.31 |
|
07 |
මිල්ලනිය |
28.90 |
|
08 |
කළුතර |
51.50 |
|
09 |
බේරුවල |
27.80 |
|
10 |
දොඩන්ගොඩ |
35.81 |
|
11 |
මතුගම |
48.46 |
|
12 |
අගලවත්ත |
33.99 |
|
13 |
පාලින්දනුවර |
28.73 |
|
14 |
වලල්ලාවිට |
55.86 |
|
මුළු එකතුව |
509.28 |
|
(ii)
|
අනු අංකය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
වෙන් කර දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය (රු.මිලි.) |
||
|
|
|
අධ්‍යාපන |
මාර්ග |
යටිතල පහසුකම් |
|
01 |
පානදුර |
අධ්‍යාපන අංශයට අදාළව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ප්‍රතිපාදන වෙන් කරනු නොලබන අතර ඊට අදාළ ප්‍රතිපාදන වෙන් කරනු ලබන්නේ විෂය භාර රේඛීය අමාත්‍යාංශයට සහ බස්නාහිර පළාත් සභාවේ පළාත් අමාත්‍යාංශයට වේ. |
23.37 |
2.50 |
|
02 |
බණ්ඩාරගම |
|
31.16 |
නැත |
|
03 |
හොරණ |
|
26.19 |
6.59 |
|
04 |
ඉංගිරිය |
|
24.70 |
4.5 |
|
05 |
බුලත්සිංහල |
|
26.55 |
6.00 |
|
06 |
මදුරාවල |
|
19.25 |
6.21 |
|
07 |
මිල්ලනිය |
|
25.40 |
3.00 |
|
08 |
කළුතර |
|
47.30 |
2.00 |
|
09 |
බේරුවල |
|
15.90 |
11.10 |
|
10 |
දොඩන්ගොඩ |
|
30.29 |
4.00 |
|
11 |
මතුගම |
|
35.37 |
10 |
|
12 |
අගලවත්ත |
|
27.91 |
2.58 |
|
13 |
පාලින්දනුවර |
|
22 |
1.5 |
|
14 |
වලල්ලාවිට |
|
45.30 |
8.98 |
|
මුළු එකතුව |
400.69 |
68.96 |
||
(iii)
|
අනු අංකය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
වෙන් කර දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය (රු.මිලි.) |
||||
|
|
|
අධ්‍යාපන |
මාර්ග |
වියදම (රු.මිලි.) |
යටිතල පහසුකම් |
වියදම (රු.මිලි.) |
|
01 |
පානදුර |
ඉහත දක්වා ඇති පරිදි අධ්‍යාපන අංශය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ප්‍රතිපාදන වෙන් කරනු නොලබන බැවින් වියදම් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය අදාළ නොවේ. |
23.37 |
21.44 |
2.50 |
2.36 |
|
02 |
බණ්ඩාරගම |
|
31.16 |
29.80 |
නැත |
නැත |
|
03 |
හොරණ |
|
26.19 |
25.19 |
6.59 |
5.67 |
|
04 |
ඉංගිරිය |
|
24.70 |
24.44 |
4.5 |
4.37 |
|
05 |
බුලත්සිංහල |
|
26.55 |
25.01 |
6.00 |
5.85 |
|
06 |
මදුරාවල |
|
19.25 |
18.74 |
6.21 |
6.04 |
|
07 |
මිල්ලනිය |
|
25.40 |
23.91 |
3.00 |
2.70 |
|
08 |
කළුතර |
|
47.30 |
38.82 |
2.00 |
1.93 |
|
09 |
බේරුවල |
|
15.90 |
15.79 |
11.10 |
10.46 |
|
10 |
දොඩන්ගොඩ |
|
30.29 |
28.04 |
4.00 |
3.80 |
|
11 |
මතුගම |
|
35.37 |
33.59 |
10 |
8.39 |
|
12 |
අගලවත්ත |
|
27.91 |
26.17 |
2.58 |
2.5 |
|
13 |
පාලින්දනුවර |
|
22 |
21.65 |
1.50 |
1.49 |
|
14 |
වලල්ලාවිට |
|
45.30 |
42.94 |
8.98 |
8.01 |
|
මුළු එකතුව |
400.69 |
375.53 |
68.96 |
63.57 |
||
(iv) සියලු ව්‍යාපෘති 2025.12.31වන දිනට අවසන් කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-03-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks