E   |     |  

 දිනය: 2025-12-09   පිළිතුර ලබා දී ඇත 

1676/2025: Execution of Climate Prosperity Plan

1676/2025

ගරු අජිත් පී. පෙරේරා මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      දේශගුණික සමෘද්ධි සැලැස්ම (Climate Prosperity Plan) ක්‍රියාත්මක කිරීම සඳහා  ඉදිරියේදී, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ කවරේද;

(ii) කාබන් වෙළඳපොල ප්‍රවේශය (Carbon Market Access) තහවුරු කිරීම සඳහා රජය විසින් ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-12-09

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks