E   |     |  

 දිනය: 2026-08-20   පිළිතුර ලබා දී ඇත 

1667/2026: Opportunities of employments for Sri Lankans offered by Israel Government

ගරු චාමර සම්පත් දසනායක මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       මේ වනවිට ඊශ්‍රායලයේ රැකියාවල යෙදී සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       ශ්‍රී ලාංකිකයන් සඳහා ඉදිරියේදී නව රැකියා අවස්ථාවන් ඊශ්‍රායලයෙන් ලැබී තිබේද;

(iii) එසේ නම්, ඒ සඳහා ශ්‍රමිකයන් තෝරා ගන්නා ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-08-20

අසන ලද්දේ

ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks