පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2025-12-02
අසන ලද්දේ
ගරු චානක මාදුගොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2021.11.03
(ii) 2026.02.28 දිනට කාපට් අතුරා අවසන් කර ඇති මුළු ප්‍රමාණය කි.මී. 776.25කි.
(iii) මීට අදාළව දීර්ඝ පිළිතුරක්** සපයා ඇත.
(iv) 2026.02.28 දිනට කොන්ත්‍රාත් පිරිනමා ඇති මුළු මාර්ග ගණන 324ක් (කි.මී. 1021) වන අතර, මාර්ග 167ක වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කර මාර්ග හිමිකාරිත්වයට භාර දී ඇත. ඒ අනුව 2026.02.28 දිනට මාර්ග 157ක ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks