E   |     |  

 දිනය: 2026-04-23   පිළිතුර ලබා දී ඇත 

1641/2026: ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශ්‍රීලංගම ඩිපෝ: බස් ඇණිය සහ පුරප්පාඩු

.

අසන ලද දිනය

2026-04-23

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඩිපෝ 03යි.

              (ii)      ත්‍රිකුණාමලය ඩිපෝව, මුතූර් ඩිපෝව සහ කින්නියා උප ඩිපෝව.

             (iii)      ත්‍රිකුණාමලය ඩිපෝව - 36

                        මුතූර් ඩිපෝව - 20

                        කින්නියා උප ඩිපෝව - 10

             (iv)     

තනතුර

ත්‍රිකුණාමලය ඩිපෝව

මුතූර් ඩිපෝව

කින්නියා උප ඩිපෝව

රියැදුරු

5

6

3

කොන්දොස්තර

5

4

-

කාර්මික

5

6

5

 

(v) ඩිපෝවන්හි පවතින රියැදුරු, කොන්දොස්තර හා කාර්මික පුරප්පාඩු ඉදිරියේදී බඳවා ගැනීමට සැලසුම් කර ඇති පරිදි බඳවා ගැනීම් අවසන් වූ පසු යෙදවීමට හැකි වනු ඇත. රියැදුරු,  කොන්දොස්තර මහතුන් සඳහා අඛණ්ඩ පුහුණු වැඩමුළු පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් පුහුණුවීම් මඟින් ආකල්ප වර්ධනය හා මානව සම්පත වර්ධනය කිරීම අපේක්ෂිතයි.

ඊට අමතරව අනෙකුත් සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන්ද පුහුණු වැඩමුළු 2026 හා 2027 වර්ෂ සඳහා සැලසුම් කර ඇති අතර එම සේවකයන්ගේද ආකල්ප වර්ධනය හා මානව සම්පත් වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-06-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks