පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-09
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 11යි.
(ii) සේවා ලබා ගැනීමේදී මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යාමට සිදුවීම හේතුවෙන් මහජනතාවට සිදු වන අපහසුතාව අවම කර ගැනීම සඳහා තෝප්පූර් උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටුවා ඇත. එමඟින් තෝප්පූර් ප්‍රදේශයේ ජනතාව වෙත සේවාවන් කාර්යක්ෂමව ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.
(iii) මේ වන විට තෝප්පූර් උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යනු ලබයි.
(iv) තෝප්පූර් උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස උත්ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ පරීක්ෂා කර බලා ඉදිරි කටයුතු සිදු කිරීමේ හැකියාවක් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-04-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පී. රුවන් සෙනරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks