පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-02-18
අසන ලද්දේ
ගරු රුවන් විජේවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඉදිකිරීමට සැලසුම් කරන ලද නිවාස සංඛ්‍යාව 5,663යි.
සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කරන ලද නිවාස සංඛ්‍යාව 3,880යි.
(ii) භාණ්ඩාගාර අරමුදල් වේ.
(iii) ආදර්ශ ගම්මාන (ණය):
ආධාර ගම්මාන:
විරුසුමිතුරු නිවාස ආධාර වැඩසටහන:
සූරිය උදාව:
ණය+ආධාර වැඩසටහන:
විසිරි ණය වැඩසටහන:
(iv) ඉදිකරන ලද සමස්ත නිවාස සංඛ්‍යාව 682කි.
|
ණය ගම්මාන හා ආධාර ගම්මාන නිවාස |
301 |
|
විසිරි ණය නිවාස |
353 |
|
විසිරි ආධාර නිවාස |
28 |
|
|
682 |
(v) ණය ගම්මාන හා අධාර ගම්මාන සඳහා
අනුමත මුදල (රුපියල් මිලියන) - 181.950
වැය කළ මුදල (රුපියල් මිලියන) - 61.510
විසිරි ණය
අනුමත මුදල (රුපියල් මිලියන) - 41.465
වැය කළ මුදල (රුපියල් මිලියන) - 32.820
විසිරි ආධාර ණය
අනුමත මුදල (රුපියල් මිලියන) - 9.5
වැය කළ මුදල (රුපියල් මිලියන) - 8.00
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks