පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1632/2025
ගරු චාමර සම්පත් දසනායක මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) පසුගිය වසර 03 තුළ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව;
(ii) එම ශිෂ්‍යයන් අතරින් අ.පො.ස (උසස් පෙළ) විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව;
(iii) ඉහත (i) සහ (ii) හි සඳහන් ශිෂ්‍ය සංඛ්‍යාව, අදාළ වසරවලදී ප්‍රාථමික අංශයට ඇතුළත්වූ ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස;
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-05
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
විභාග වර්ෂය |
සම්පූර්ණ අයදුම්කරුවන් සංඛ්‍යාව |
|
2022 |
317,326 |
|
2023 |
322,537 |
|
2024 |
322,704 |
(ii) 2022, 2023, 2024 වර්ෂවල අපොස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව අතරින් ඊට අනුරූපී විභාග වර්ෂ තුළ අපොස (උසස් පෙළ) විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව පහතින් ඉදිරිපත් කර ඇත.
|
අනුරූපී විභාග වර්ෂය |
සම්පූර්ණ අයදුම්කරුවන් සංඛ්‍යාව |
|
2025 |
221,413 |
|
2026 |
උසස් පෙළ විභාගයට මෙතෙක් පෙනී සිට නැත. |
|
2027 |
උසස් පෙළ විභාගයට මෙතෙක් පෙනී සිට නැත. |
(iii)
|
අපොස (උසස් පෙළ) |
අපොස (සාමාන්‍ය පෙළ) |
පළමු ශ්‍රේණියට ඇතුළත් වීම |
|||||
|
විභාගය පැවැත් වූ වර්ෂය |
විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව |
පළමු ශ්‍රේණියට ඇතුළත් වූ සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතය |
විභාගය පැවැත් වූ වර්ෂය |
විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව |
පළමු ශ්‍රේණියට ඇතුළත් වූ සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතය |
වර්ෂය |
සිසුන් සංඛ්‍යාව |
|
2025 |
221,413 |
65.29% |
2022 |
317,326 |
93.57% |
2012 |
339,142 |
|
- |
- |
- |
2023 |
322,537 |
92.08% |
2013 |
350,294 |
|
- |
- |
- |
2024 |
322,704 |
95.15% |
2014 |
339,145 |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-05-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks