01

E   |     |  

 දිනය: 2025-11-26   පිළිතුර ලබා දී ඇත 

1629/2025: Enhancement of security measures at the National Museum

1629/2025

ගරු අජිත් පී. පෙරේරා මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති කෞතුක භාණ්ඩ ආරක්ෂා කර ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් තිබිය යුතු බවත්;

              (ii)      ජාතික කෞතුකාගාරයේ ඇති සුවිශේෂ ව‍ටිනාකම් ඇති කෞතුක භාණ්ඩවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ පියවර ගත යුතු බවත්;

 එතුමා පිළිගන්නෙහිද;

(ආ) කොළඹ ජාතික කෞතුකාගාරයේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම වෙනුවෙන්,

(i) 2025 වසරේදී වැය කර ඇති මුදල කොපමණද;

(ii) 2026 වසරේදී වැය කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-26

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks