පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-21
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්.
මෙම විදුහල්පති සම්බන්ධයෙන් අක්‍රමිකතාවක් නිරීක්ෂණය නොවූ බැවින් වෙනත් කලාප කාර්යාලයක් වෙත යොමු කිරීමට නිර්දේශ කර ඇත. මේ සම්බන්ධයෙන් වාර්තාවක් තිබෙනවා. එතැන විමර්ශන වාර්තා 3ක් තිබෙනවා. පිළියන්දල කලාප කාර්යාලයෙන්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් විසින් පත් කරන ලද විමර්ශන වාර්තා මත මෙම නිර්දේශය කරලා තිබෙනවා.
(iv) නැත.
(ආ) මෙම විදුහල්පති අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙකු වන බැවින්ද, නිර්මාණශීලී කෙනෙකු වන බැවින්ද, අක්‍රමිකතා නිරීක්ෂණය නොවූ බැවින් සහ විදුහල්පතිගේ සේවය නැවත පාසලට ලබා දෙන ලෙස නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරු, ගුරු භවතුන්, පාසල් සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍යයන් විසින් කරන ලද ලිඛිත ඉල්ලීම් සලකා බලා පරිපාලනමය තීරණයක් අනුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත තාවකාලිකව අනුයුක්ත කර සිටි විදුහල්පතිවරයා පළාත් අධ්‍යාපන ලේකම්ගේ තීරණයක් මත නැවත එම විදුහලට 2025.07.23 දින සිට ස්ථානගත කර ඇත.
පිළිතුරු දුන් දිනය
2026-06-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks