පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-08
අසන ලද්දේ
ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
මුල්ලියවලෛ තැපැල් කාර්යාලය පෞද්ගලික ගොඩනැඟිල්ලක දැනට කුලී පදනම මත පවත්වා ගෙන යනු ලබයි. මුල්ලියවලෛ තැපැල් කාර්යාලය සඳහා වෙන් කර ඇති භූමිය මේ වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23වන බල ඇණිය විසින් භාවිත කරනු ලබයි. එම භූමිය 2026 ජූලි මාසය වන විට නිදහස් කර දීමට යුද්ධ හමුදාව වෙතින් වාචික තහවුරුවක් ලැබී තිබේ.
ගරු කථානායකතුමනි, මෙම ප්‍රශ්නයේ (ආ) (i) කොටසට අදාළව list එකක් තිබෙනවා. එහි තැපැල් කාර්යාල 24ක් ගැන සඳහන් කර තිබෙනවා. ගරු මන්ත්‍රීතුමාට අවශ්‍ය නම් මට ඒක කියවන්න පුළුවන්. එහෙම නැත්නම් සභාගත කරන්න පුළුවන්. There is a list of 24 post offices. May I proceed to read it?
ගරු තුරෛරාසා රවිකරන් මහතා
(மாண்புமிகு துரைராசா ரவிகரன்)
(The Hon. Thurairasa Ravikaran)
ஆம். வாசித்தால் நல்லதென நினைக்கின்றேன்.
ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය
(மாண்புமிகு (கலாநிதி) (செல்வி) கௌஷல்யா ஆரியரத்ன)
(The Hon. (Dr.) (Ms.) Kaushalya Ariyarathne)
All right.
(ආ) (i)
|
No. |
Rental paying post office |
Monthly Rental - (Rs.) January 2026 |
|
Regional Superintendent of Posts |
||
|
01. |
Achchuveli |
25,000.00 |
|
02. |
Kaithady |
35,000.00 |
|
03. |
Kankesanthurai |
32,000.00 |
|
04. |
Karaveddi |
30,000.00 |
|
05. |
Kyts |
6,000.00 |
|
06. |
Kodikamam |
50,000.00 |
|
07. |
Kokuvil |
25,500.00 |
|
08. |
Kopai |
20,000.00 |
|
09. |
Manipai |
35,000.00 |
|
10. |
Nainativu |
11,000.00 |
|
11. |
Pandatharippu |
12,000.00 |
|
12. |
Point Pedro |
37,500.00 |
|
13. |
Thellippalai |
20,000.00 |
|
14. |
Urumpirai |
17,500.00 |
|
15. |
Valvettithurai |
30,000.00 |
|
16. |
Vannarpannai |
25,000.00 |
|
17. |
Velanai |
12,000.00 |
|
18. |
Pungudutivu |
13,000.00 |
(ii) මුල්ලියවලෛ තැපැල් කාර්යාලය සඳහා වෙන් කර ඇති, දැනට යුද්ධ හමුදාව විසින් භාවිත කරනු ලබන ඉඩම විධිමත් පරිදි තැපැල් දෙපාර්තමේන්තුවට පවරා ගැනීම සඳහා කටයුතු කරමින් පවතී.
(iii) 2026 වර්ෂය සඳහා ප්‍රතිපාදන වෙන් වී නැත. එම ඉඩම් කොටස විධිමත් පරිදි තවම පවරාගෙන අවසන්ව නැති බැවින්, 2026 වර්ෂය සඳහා ප්‍රතිපාදන නොමැති වුවත් ඉඩම නිරවුල් කර ගැනීමෙන් අනතුරුව 2027 වර්ෂය සඳහා තැපැල් කාර්යාලය ඉදි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීමට හැකියාව තිබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks