පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-03-19
අසන ලද්දේ
ගරු කේ. කාදර් මස්තාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) 15
(iii) 121
(iv) වැසිකිළි පහසුකම් නොමැති කාර්යාල සංඛ්‍යාව - 46
ජල පහසුකම් නොමැති කාර්යාල සංඛ්‍යාව - 92
විදුලි පහසුකම් නොමැති කාර්යාල සංඛ්‍යාව - 38
(v) විදුලිය විසන්ධි කර ඇති කාර්යාල සංඛ්‍යාව - 14
(ආ) (i) ඔව්.
(ii) 2026 වසරේ අය වැය ප්‍රතිපාදන මඟින් මන්නාරම දිස්ත්‍රික්කයේ පවතින නිලසෙවන කාර්යාල අලුත්වැඩිය කිරීම සඳහා රුපියල් මිලියන 24.7ක ප්‍රතිපාදන වෙන් වී ඇති බැවින්, එම ප්‍රතිපාදන යොදවා පවතින අඩුපාඩු ඉදිරියේදී ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks