පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-09
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
(ii)
|
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
රජයෙන් නීත්‍යනුකූල ඉඩම් බලපත්‍ර ලබා ඇති පවුල් සංඛ්‍යාව |
|
වවුනියා |
|
|
වවුනියා |
28,661 |
|
වවුනියා උතුර |
5,763 |
|
වවුනියා දකුණ |
5,502 |
|
මන්නාරම |
|
|
මන්නාරම නගරය |
4,572 |
|
මුසලි |
5,945 |
|
නානාට්ටාන් |
5,837 |
|
මාන්තෛ බටහිර |
9,608 |
|
මඩු |
3,943 |
|
මුලතිව් |
|
|
මුලතිව් දිස්ත්‍රික්කය |
29,582 |
|
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
රජයෙන් නීත්‍යනුකූල ඉඩම් බලපත්‍ර ලබා නොමැති පවුල් සංඛ්‍යාව |
|
වවුනියා |
|
|
වවුනියා |
5,696 |
|
වවුනියා උතුර |
455 |
|
වවුනියා දකුණ |
355 |
|
මන්නාරම |
|
|
මන්නාරම නගරය |
2,835 |
|
මුසලි |
800 |
|
නානාට්ටාන් |
852 |
|
මාන්තෛ බටහිර |
1,041 |
|
මඩු |
380 |
|
මුලතිව් |
|
|
මුලතිව් දිස්ත්‍රික්කය |
6,905 |
(iii)
|
වවුනියා උතුර |
ඔව්, පළාත් ඉඩම් කොමසාරිස්ගේ කොට්ඨාස දින රැස්වීම් පැවැත්වීම |
|
වවුනියා දකුණ |
නිලධාරින් අනුයුක්ත කර කටයුතු සිදු කරමින් පවතී |
|
මන්නාරම |
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ජංගම සේවා සහ කොට්ඨාස දින රැස්වීම් පවත්වනු ලැබේ |
|
මුලතිව් |
ඔව් |
|
වවුනියා උතුර |
05/06/2026 |
|
වවුනියා දකුණ |
2026 වසර අවසන් වීමට පෙර |
|
මන්නාරම |
ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2013/1 චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු, එකී ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතී. |
|
මුලතිව් |
පළාත් ඉඩම් කොමසාරිස් පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම දිස්ත්‍රික් ලේකම් සහ පළාත් ඉඩම් කොමසාරිස් ඒකාබද්ධව 2026 ජනවාරි පවත්වන ලද කොට්ඨාස දින රැස්වීම් දිනයේ සිට ක්‍රියාත්මක වේ. |
(iv)
(v) "උරුමය" වැඩසටහන නව මුහුණුවරකින් "හිමිකම" වශයෙන් මේ වන විට ක්‍රියාත්මක වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.ඩී. ලාල් කාන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks