පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1327/2025
ගරු සුජීව දිසානායක මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති A, B, C සහ D ශ්‍රේණිවලට අයත් මාර්ගවල දුර එක් එක් ශ්‍රේණිය අනුව කිලෝ මීටර්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම එක් එක් ශ්‍රේණියට අයත් මාර්ග නඩත්තු කරනු ලබන ආයතන වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වර්ෂ 2015 සිට 2024 දක්වා මාර්ග සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කරන ලද ව්‍යාපෘති කවරේද;
(ii) එම ව්‍යාපෘතිවලින් සංවර්ධනය කරන ලද මාර්ගවල දුර කිලෝ මීටර්වලින් කොපමණද;
(iii) එම ව්‍යාපෘති මඟින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාර්ග ඉදිකර තිබේද;
(iv) එසේ නම්, එම මාර්ගවල දුර කිලෝ මීටර්වලින් කොපමණද;
(v) ඒ සඳහා වියදම් කරන ලද මුළු මුදල කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-06
අසන ලද්දේ
ගරු සුජීව දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i)
(ii)
(ආ) (i) මෙම කාල සීමාව තුළ මාර්ග සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කරන ලද ව්‍යාපෘති පහත දක්වා ඇත.
|
වසර |
|
ව්‍යාපෘතිය |
|
|
5 |
දේශීය බැංකු අරමුදල් සහිත ව්‍යාපෘතිය (LBFP) |
|
|
6 |
දක්ෂිණ මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය (SRCP) |
|
|
7 |
මාර්ග අංශ සහායක ව්‍යාපෘතිය (RSAP) - PHASE - 2 |
|
|
8 |
බදුල්ල චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (BCRIP) |
|
|
9 |
ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (I - ROAD) |
|
|
10 |
චීන සංවර්ධන බැංකු ආධාර ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය -3 (අදියර 1) |
|
|
11 |
චීන Exim බැංකුව (හුනාන් ශාඛාව) අරමුදල් සපයන ව්‍යාපෘතිය |
|
|
12 |
පිබිදෙමු පොළොන්නරුව |
|
|
1 |
මාර්ග පුළුල් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (GOSL ප්‍රතිපාදන යටතේ) |
|
|
2 |
විවිධ විදේශාධාර ව්‍යාපෘතිය (MFAP) |
|
|
3 |
ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය (PRP3)-PHASE-1 |
|
|
4 |
ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය (PRP3)-PHASE-2 |
|
|
5 |
උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය -NRCP |
|
2019 |
6 |
දේශීය බැංකු අරමුදල් සහිත ව්‍යාපෘතිය (LBFP) |
|
|
7 |
බදුල්ල චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (BCRIP) |
|
|
8 |
ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (I - ROAD) |
|
|
9 |
පිබිදෙමු පොළොන්නරුව |
|
|
10 |
දක්ෂිණ මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය (SRCP) |
|
|
11 |
චීන Exim බැංකුව (හුනාන් ශාඛාව) අරමුදල් සපයන ව්‍යාපෘතිය |
|
|
12 |
කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් මාර්ගය |
|
|
1 |
මාර්ග පුළුල් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (GOSL ප්‍රතිපාදන යටතේ) |
|
|
2 |
විවිධ විදේශාධාර ව්‍යාපෘතිය (MFAP) |
|
|
3 |
ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය (PRP3)-PHASE-1 |
|
|
4 |
ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය (PRP3)-PHASE-2 |
|
|
5 |
උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය -NRCP |
|
2020 |
6 |
බදුල්ල චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (BCRIP) |
|
|
7 |
ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (I - ROAD) |
|
|
8 |
පිබිදෙමු පොළොන්නරුව |
|
|
9 |
දක්ෂිණ මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය (SRCP) |
|
|
10 |
චීන සංවර්ධන බැංකු ආධාර ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය -3 (අදියර 1) |
|
|
11 |
චීන Exim බැංකුව (හුනාන් ශාඛාව) අරමුදල් සපයන ව්‍යාපෘතිය |
|
|
12 |
100,000km මාර්ග සංවර්ධන වැඩසටහන (LBFP) |
|
|
1 |
මාර්ග පුළුල් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (GOSL ප්‍රතිපාදන යටතේ) |
|
|
2 |
විවිධ විදේශාධාර ව්‍යාපෘතිය (MFAP) |
|
|
3 |
රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අදියර-1-කහතුඩුව- ඉංගිරිය |
|
|
4 |
අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය (ICDP) |
|
වසර |
|
ව්‍යාපෘතිය |
|
2021 |
5 |
බදුල්ල චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (BCRIP) |
|
|
6 |
ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (I - ROAD) |
|
|
7 |
දක්ෂිණ මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය (SRCP) |
|
|
8 |
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අදියර - 3 |
|
|
9 |
චීන Exim බැංකුව (හුනාන් ශාඛාව) අරමුදල් සපයන ව්‍යාපෘතිය |
|
|
10 |
100,000km මාර්ග සංවර්ධන වැඩසටහන (LBFP) |
|
|
1 |
මාර්ග පුළුල් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (GOSL ප්‍රතිපාදන යටතේ) |
|
|
2 |
විවිධ විදේශාධාර ව්‍යාපෘතිය (MFAP) |
|
|
3 |
චීන සංවර්ධන බැංකු ආධාර ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය -3 (අදියර 1) |
|
|
4 |
චීන Exim බැංකුව (හුනාන් ශාඛාව) අරමුදල් සපයන ව්‍යාපෘතිය |
|
2022 |
5 |
අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය (ICDP) |
|
|
6 |
බදුල්ල චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (BCRIP) |
|
|
7 |
ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (I - ROAD) |
|
|
8 |
දක්ෂිණ මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය (SRCP) |
|
|
9 |
100,000km මාර්ග සංවර්ධන වැඩසටහන (LBFP) |
|
|
1 |
මාර්ග පුළුල් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (GOSL ප්‍රතිපාදන යටතේ) |
|
|
2 |
විවිධ විදේශාධාර ව්‍යාපෘතිය (MFAP) |
|
2023 |
3 |
අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය (ICDP) |
|
|
4 |
බදුල්ල චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (BCRIP) |
|
|
5 |
ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (I - ROAD) |
|
|
6 |
100,000km මාර්ග සංවර්ධන වැඩසටහන (LBFP) |
|
|
1 |
මාර්ග පුළුල් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (GOSL ප්‍රතිපාදන යටතේ) |
|
|
2 |
විවිධ විදේශාධාර ව්‍යාපෘතිය (MFAP) |
|
2024 |
3 |
අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය (ICDP) |
|
|
4 |
බදුල්ල චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (BCRIP) |
|
|
5 |
ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන \(I - ROAD) |
|
|
6 |
100,000km මාර්ග සංවර්ධන වැඩසටහන (LBFP) |
මෙම ව්‍යාපෘති මඟින් සංවර්ධනය කරන ලද මාර්ගවල මුළු දුර කිලෝමීටර 3,827.90කි.
(ii) දිවයින පුරා සංවර්ධනය කර ඇති මාර්ගවල දුර කිලෝමීටර 3,827.90කි.
(iii) ඔව්.
(iv) එම මාර්ගවල දුර කිලෝමීටර 386.25කි.
(v) ඒ සඳහා වියදම් කරන ලද මුළු මුදල රුපියල් මිලියන 18,988.00කි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-02-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks