පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-03-17
අසන ලද්දේ
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) බළකා මූලස්ථාන - 06කි.
(ii)
|
බලකාය |
ත්‍රිවිධ හමුදා/ පොලිස් නිලධාරින් |
ත්‍රිවිධ හමුදා සෙසු නිලයන් |
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් |
එකතුව |
|
අනුරාධපුර |
03 |
11 |
1937 |
1951 |
|
වැලිඔය (සම්පත් නුවර) |
03 |
01 |
1797 |
1801 |
|
විල්පත්තුව (තන්තිරිමලේ) |
01 |
03 |
1737 |
1741 |
|
හොරොව්පතාන |
02 |
04 |
756 |
762 |
|
කැබිතිගොල්ලෑව |
01 |
03 |
1126 |
1130 |
|
ගල්කිරියාගම |
01 |
06 |
542 |
549 |
|
එකතුව |
11 |
28 |
7895 |
7934 |
(iii) 1. අණදෙන නිලධාරි/ දෙවන අණදෙන නිලධාරි රාජකාරි
2. බලකා/ උපබලකා/අනුකලාප ලිපිකරු/ පාලන/ සුභසාධක රාජකාරි.
3. පොලිස් ස්ථාන රාජකාරි
4. වෙඩි බෙහෙත් ගබඩා ආරක්ෂක රාජකාරි
5. ආගමික ස්ථාන රාජකාරි
6. බලකාය තුළ ව්‍යාපෘති රාජකාරි (ආදායම් ලබන)
7. පුරාවිද්‍යා ස්ථාන රාජකාරි
8. ඇඟලුම් කම්හල් රාජකාරි
9. පෙර පාසල් ගුරු රාජකාරි
10. පාසල් ගුරු රාජකාරි
11. ආරක්ෂක රාජකාරි
12. ක්‍රීඩා සංචිතය
13. ජීවිතාරක්ෂක රාජකාරි
14. සෞන්දර්ය රාජකාරි
15. මත්ද්‍රව්‍ය නිවාරණ රාජකාරි
16. ඉදිකිරීම් හා වෙනත් රාජකාරි යා කිරීම් (ශ්‍රමය පමණි)
17. ජල පෙරණ යන්ත්‍ර නඩත්තු රාජකාරි
18. රාජ්‍ය ආයතන ආරක්ෂක රාජකාරි (මුදල් අපයන)
19. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි.
20. ආවරණ රාජකාරි.
(iv) ඇමුණුම 01හි දක්වා ඇත.
ඇමුණුම 01:
(ආ) (i) ඔව්.
(ii)
|
අනු කලාපය |
ව්‍යාපෘතිය/ව්‍යාපාර |
|
මරදම්මඩුව |
පේර (යටිවගා) ව්‍යාපෘතිය |
|
|
කටු අනෝදා ව්‍යාපෘතිය |
|
|
දෙහි ව්‍යාපෘතිය |
|
|
කෙසෙල් (සරුසාර) ව්‍යාපෘතිය |
|
|
එළු ව්‍යාපෘති |
|
|
අඳ වී |
|
පෙරියකුලම |
පේර ව්‍යාපෘතිය |
|
|
නව පේර ව්‍යාපෘතිය |
|
|
පොල් ව්‍යාපෘතිය - 1 |
|
|
පොල් ව්‍යාපෘතිය - 2 |
|
|
නව පොල් ව්‍යාපෘතිය - 2 |
|
|
කෙසෙල් ව්‍යාපෘතිය |
|
|
අඳ වී |
|
අනු කලාපය |
ව්‍යාපෘතිය/ව්‍යාපාර |
|
සීගිරිවත්ත |
දෙහි ව්‍යාපෘතිය |
|
|
අඳ වී |
|
මිමින්නාවල |
පොල් ව්‍යාපෘතිය |
|
|
අඳ වී |
|
පාසල් වත්ත |
පොල් (ගැමුණු) ව්‍යාපෘතිය |
|
|
කුළුබඩු ව්‍යාපෘතිය |
|
|
කාබනික පොහොර ව්‍යාපෘතිය |
|
|
අඳ වී |
|
කුඹුගොල්ලෑව |
අඳ වී |
|
අරිප්පුව |
අඳ වී |
|
තම්මැන්නා ඇලවක |
අඳ වී |
|
මැදවච්චිය |
අඳ වී |
|
පරණහල්මිල්ලෑව |
අඳ වී |
|
පුල් එළිය |
අඳ වී |
(iii) ඇමුණුම 02හි ඇති වගුවේ (i), (iii) හා (iv) තීරු මඟින් දක්වා ඇත.
ඇමුණුම 02:
(iv) ඉහත ඇමුණුම 02හි ඇති වගුවේ (v) සහ (vi) තීරු මඟින් දක්වා ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-03-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ සුනිල් වටගල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks