E   |     |  

 දිනය: 2026-05-07   පිළිතුර ලබා දී ඇත 

1188/2026: කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක: සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කෘෂි ගොවිපොළවල්

.

අසන ලද දිනය

2026-05-07

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව යන දිස්ත්‍රික්කවල පමණක් කෘෂි ගොවිපොළ පවත්වාගෙන යයි.

(ii) සහ (iii)      සඳහා පිලිතුරු පහත වගුවේ දැක්වේ.

 

(i)

(ii)

(iii)

(iv)

(v)

දිස්ත්‍රික්කය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කෘෂි ව්‍යාපෘතිය - පිහිටි ස්ථානය

ගොවි පොළෙහි විශාලත්වය (අක්කර)

සේවය කරන පුද්ගලයන් සංඛ්‍යාව

කිලිනොච්චි දිස්ත්‍රික්කය

කරච්චි

අම්බාල්නගර්, ශාන්තපුරම්, ඉරණමඩු

3

5

 

 

අම්බාල්නගර්, ශාන්තපුරම්

9.75

1

 

 

වට්ටකච්චි

9

9

 

 

වට්ටකච්චි

81

81

 

 

වට්ටකච්චි

67

67

 

පූනගිරි

සින්නපල්ලවරායන්කට්ටු, ජයපුරම්

85

9

 

 

සින්නපල්ලවරායන්කට්ටු, ජයපුරම්

19

2

 

කන්ඩාවලෛ

විශ්වමඩු

1

2

 

 

කොලොන්දුපුලව්

36.26

76

 

එකතුව

311.01

252

මුලතිව් දිස්ත්‍රික්කය

පුදකුඩිඉරිප්පු

භාරතිපුරම්

32

55

 

 

භාරතිපුරම්

2

 

 

 

භාරතිපුරම්

6

 

 

 

භාරතිපුරම්

4

 

 

 

භාරතිපුරම්

4

 

 

 

තොට්ටිඅඩි

6

12

 

 

තොට්ටිඅඩි

3

 

 

 

සුදන්දිරපුරම් එච්කිව්

11.1

139

 

 

සුදන්දිරපුරම් ඒ

6.91

 

 

 

දේව්පුරම් ඒ

6.5

 

 

 

කෛවේලි එච්කිව්

5.36

65

 

 

කෛවේලි ඒ

24.46

 

 

 

දේව්පුරම්

20.59

51

 

 

දේව්පුරම් එච්කිව්

45.24

 

 

 

උඩයාර්කට්ටු එච්කිව්

42.29

96

 

 

උඩයාර්කට්ටු ඒ

15.51

 

 

 

තේරාවිල්

18.61

44

 

එකතුව

253.57

462

(i)

(ii)

(iii)

(iv)

(v)

දිස්ත්‍රික්කය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කෘෂි ව්‍යාපෘතිය - පිහිටි ස්ථානය

ගොවි පොළෙහි විශාලත්වය (අක්කර)

සේවය කරන පුද්ගලයන් සංඛ්‍යාව

කිලිනොච්චි දිස්ත්‍රික්කය

කරච්චි

අම්බාල්නගර්, ශාන්තපුරම්, ඉරණමඩු

3

5

 

 

අම්බාල්නගර්, ශාන්තපුරම්

9.75

1

 

 

වට්ටකච්චි

9

9

 

 

වට්ටකච්චි

81

81

 

 

වට්ටකච්චි

67

67

 

පූනගිරි

සින්නපල්ලවරායන්කට්ටු, ජයපුරම්

85

9

 

 

සින්නපල්ලවරායන්කට්ටු, ජයපුරම්

19

2

 

කන්ඩාවලෛ

විශ්වමඩු

1

2

 

 

කොලොන්දුපුලව්

36.26

76

 

එකතුව

311.01

252

මුලතිව් දිස්ත්‍රික්කය

පුදකුඩිඉරිප්පු

භාරතිපුරම්

32

55

 

 

භාරතිපුරම්

2

 

 

 

භාරතිපුරම්

6

 

 

 

භාරතිපුරම්

4

 

 

 

භාරතිපුරම්

4

 

 

 

තොට්ටිඅඩි

6

12

 

 

තොට්ටිඅඩි

3

 

 

 

සුදන්දිරපුරම් එච්කිව්

11.1

139

 

 

සුදන්දිරපුරම් ඒ

6.91

 

 

 

දේව්පුරම් ඒ

6.5

 

 

 

කෛවේලි එච්කිව්

5.36

65

 

 

කෛවේලි ඒ

24.46

 

 

 

දේව්පුරම්

20.59

51

 

 

දේව්පුරම් එච්කිව්

45.24

 

 

 

උඩයාර්කට්ටු එච්කිව්

42.29

96

 

 

උඩයාර්කට්ටු ඒ

15.51

 

 

 

තේරාවිල්

18.61

44

 

එකතුව

253.57

462

(i)

(ii)

(iii)

(iv)

(v)

දිස්ත්‍රික්කය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කෘෂි ව්‍යාපෘතිය - පිහිටි ස්ථානය

ගොවි පොළෙහි විශාලත්වය (අක්කර)

සේවය කරන පුද්ගලයන් සංඛ්‍යාව

වවුනියාව දිස්ත්‍රික්කය

වවුනියාව දකුණ

පහලඅළුත්වැව

18

26

 

 

පහලඅළුත්වැව

4

17

 

 

තීරුවේගම

50

18

 

 

මයිලන්කුලම

33

69

 

 

උළුක්කුලම

20

50

 

 

සුමතිපුර

5

42

 

 

කැළෑ සියඹලාව

18

64

 

 

මලයාපරිත්තිකුලම

12

37

 

 

දික්වැව

9

47

 

 

මහකච්චකොඩිය

10

31

 

වවුනියාව උතුර

මාමඩුව

20

94

 

නෙඩුන්කේනි

බෝගස්වැව

10

32

 

එකතුව

209

527

(ආ)          (i)      උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයට සිවිල් ආරක්ෂක බලකායන්හි රාජකාරි නිරත නිලධාරින්ගේ මැදිහත්වීමක් නොමැත.

              (ii)      සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් උතුරු පළාතේ පවත්වාගෙන යනු ලබන ගොවිපොළවල් උතුරු පළාත් සභාවට පවරාදෙන ලෙස ඉල්ලීමක් මෙතෙක් විධිමත්ව ඉදිරිපත් වී නොමැත.

             (iii)      අදාළ නොවේ.

(ඇ)      පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-05-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks