පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1113/2025
ගරු රොෂාන් අක්මීමන මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සිවිල් ආරක්ෂක දෙපාර්‌තමේන්තුවේ මේ වනවිට සේවය කරනු ලබන නිලධාරින් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) සිවිල් ආරක්ෂක දෙපාර්‌තමේන්තුව සඳහා වැය කරනු ලබන මුළු වාර්ෂික වියදම කොපමණද;
(iii) එම දෙපාර්‌තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ ව්‍යාපෘතිවලින් උපයන ලද වාර්ෂික ආදායම කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-24
අසන ලද්දේ
ගරු රොෂාන් අක්මීමන මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
අනු අංකය |
දිස්ත්‍රික්කය |
පළාත |
අනුයුක්ත කර ඇති සිවිල් ආරක්ෂක සාමාජික/සාමාජිකාවන් ප්‍රමාණය |
එකතුව |
|
|
|
|
|
නිලධාරි |
සෙසු නිල |
|
|
1 |
යාපනය |
උතුරු |
0 |
56 |
56 |
|
2 |
මන්නාරම |
|
0 |
0 |
0 |
|
3 |
මුලතිව් |
|
2 |
1392 |
1394 |
|
4 |
වවුනියාව |
|
2 |
995 |
997 |
|
5 |
කිලිනොච්චිය |
|
1 |
1857 |
1858 |
|
6 |
අනුරාධපුරය |
උතුරු මැද |
14 |
7086 |
7100 |
|
7 |
පොළොන්නරුව |
|
2 |
2770 |
2772 |
|
8 |
මොනරාගල |
ඌව |
5 |
2,807 |
2,812 |
|
9 |
බදුල්ල |
|
0 |
350 |
350 |
|
10 |
හම්බන්තොට |
දකුණු |
0 |
473 |
473 |
|
11 |
ගාල්ල |
|
0 |
87 |
87 |
|
12 |
මාතර |
|
0 |
116 |
116 |
|
13 |
අම්පාර |
නැඟෙනහිර |
7 |
5,070 |
5,077 |
|
14 |
මඩකලපුව |
|
0 |
269 |
269 |
|
15 |
ත්‍රිකුණාමලය |
|
3 |
4,190 |
4,193 |
|
16 |
කොළඹ |
බස්නාහිර |
10 |
815 |
825 |
|
17 |
ගම්පහ |
|
1 |
517 |
518 |
|
18 |
කළුතර |
|
1 |
422 |
423 |
|
19 |
මහනුවර |
මධ්‍යම |
1 |
702 |
703 |
|
20 |
මාතලේ |
|
0 |
114 |
114 |
|
21 |
නුවරඑළිය |
|
0 |
0 |
0 |
|
22 |
කුරුණෑගල |
වයඹ |
1 |
244 |
245 |
|
23 |
පුත්තලම |
|
1 |
637 |
638 |
|
24 |
රත්නපුර |
සබරගමුව |
2 |
291 |
293 |
|
25 |
කෑගල්ල |
|
1 |
108 |
109 |
|
එකතුව |
54 |
31,368 |
31,422 |
||
(ii)
|
වියදම |
2024 වර්ෂය |
|
2025.01.01 සිට 2025.10.31 දක්වා |
|
|
|
ජාතික අය වැය දෙපාර්තමේන්තුව ලබා දුන් ප්‍රතිපාදන (රුපියල් මිලියන) |
සත්‍ය විදයම (රුපියල් මිලියන) |
ජාතික අය වැය දෙපාර්තමේන්තුව ලබා දුන් ප්‍රතිපාදන (රුපියල් මිලියන) |
සත්‍ය විදයම (රුපියල් මිලියන) |
|
පුද්ගල පඩි නඩි සඳහා |
20,734.21 |
20,646.36 |
21,452.00 |
18,976.01 |
|
වෙනත් පුනරාවර්තන |
794.00 |
604.93 |
821.00 |
494.34 |
|
මූලධන |
252.00 |
115.41 |
157.00 |
38.53 |
|
මුළු වියදම |
21,780.21 |
21,366.70 |
22,430.00 |
19,508.88 |
(iii)
|
ආදායම |
2024 වර්ෂයේ ආදායම (රුපියල් මිලියන) |
2025.01.01 සිට 2025.10.31 දක්වා ආදායම (රුපියල් මිලියන) |
|
ව්‍යාපෘති ආදායම් කෘෂි, ගඩොල්, සත්ව, වෙනත් |
1363.18 |
324.25 |
|
නර්තන හා සංගීත ආදායම් |
1.61 |
7.93 |
|
ආරක්ෂණ සේවා ආදායම් |
638.3 |
556.47 |
|
නඩත්තු සේවා |
79.87 |
37.51 |
|
ඉදිකිරීම් සේවා |
27.09 |
7.40 |
|
විවිධ ආදායම් (පුවත් පත්/වෙනත්) |
63.29 |
4.03 |
|
ආරක්ෂණ සේවා පුහුණු |
0.39 |
0.06 |
|
එකතුව |
2,173.73 |
937.65 |
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-11-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks