පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-05-06
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2019.01.08 දින.
(ii) රුපියල් 45,105,110.55
(iii) ඔව්.
(iv) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයිතිය සතු වූ මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද ලග්ගල බස් නැවතුම්පළ මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ එකඟතාව මත ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය සභාව වෙත පවරා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින අතර, එම පවරා ගැනීමෙන් අනතුරුව එකී අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතව ඇත.
එසේම ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය සභාව විසින් අඛණ්ඩව බවුසර් මඟින් බස් නැවතුම්පොළේ අවශ්‍යතා සඳහා ජලය සැපයීමටත්, සනීපාරක්ෂක පහසුකම් පවත්වාගෙන යෑමටත් කටයුතු කරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-05-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks