බලන්න

E   |     |  

 දිනය: 2026-04-21   පිළිතුර ලබා දී ඇත 

1032/2026: Restoration and Operational Resumption of the Laggala CTB Bus Depot

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, ලග්ගල ඩිපෝව ඉදිකිරීම සඳහා මුල් ගල තබන ලද දිනය කවරේද;

            (ii)       එම ඩිපෝව ඉදිකිරීම සඳහා මේ වනවිට වැය කර ඇති මුදල කොපමණද;

(iii) මේ වනවිට එම ඩිපෝව සතු බස්රථ සංඛ්‍යාව කොපමණද;

(iv)  මේ වනවිට එම ඩිපෝ භූමිය වල් බිහිවෙමින් තිබෙන බව දන්නේද;

(v)  එම ඩිපෝව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-04-21

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks