පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-07
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.
(අ) (i)
|
ශල්‍ය සැත්කම් වර්ගය |
පොරොත්තු ලේඛනයේ සිටින සංඛ්‍යාව |
|
ළමා ශල්‍ය සැත්කම් - general surgeries |
593 |
|
උගුර, කන, නාසය ශල්‍යකර්ම |
266 (130 කර්ණශංඛ බද්ධය සඳහා) |
|
විකලාංග ශල්‍යකර්ම |
48 |
|
ස්නායු සම්බන්ධ ශල්‍යකර්ම |
19 |
|
අක්ෂි ශල්‍යකර්ම |
388 |
|
හෘද උරස් ශල්‍යකර්ම |
1,025 |
|
ප්ලාස්ටික් ශල්‍යකර්ම |
240 |
|
සුෂුම්නා ශල්‍යකර්ම |
133 |
|
එකතුව |
2,712 |
(ii)
|
වර්ෂය |
ප්‍රධාන |
සුළු |
අතරමැදි |
ප්‍රධාන හෘදය සැත්කම් |
වාර්ෂික එකතුව |
|
2020 |
2,782 |
7,441 |
3,812 |
- |
14,035 |
|
2021 |
2,634 |
5,695 |
3,155 |
- |
11,484 |
|
2022 |
2,359 |
6,323 |
4,052 |
2,305 |
15,039 |
|
2023 |
2,399 |
8,624 |
4,766 |
2,116 |
17,905 |
|
2024 |
2,607 |
8,999 |
4,449 |
1,637 |
17,692 |
|
2025 |
2,706 |
9,239 |
4,533 |
2,122 |
18,600 |
|
එකතුව |
15,487 |
46,321 |
24,767 |
8,180 |
94,755 |
(iii) Ø 2022 වසරේ සිට විකලාංග, ප්ලාස්ටික් සහ කශේරුකාව ආශ්‍රිත සැත්කම් සිදු කිරීම සඳහා නව ශල්‍යාගාර පද්ධතියක් ස්ථාපිත කර ඇත.
Ø මෙම වසර අග වන විට Little Heart Complexහි වැඩ අවසන් වන බැවින් එමඟින් දැඩි සත්කාර ඒකක පහසුකම් වැඩිදියුණු වීම.
ඒ නිසා සතියක් තුළ කරන්න පුළුවන් හෘදය සැත්කම් ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්.
Ø කොවිඩ් සමයේ පවා පරිත්‍යාගශීලින්ගේ පරිත්‍යාග මඟින් අවශ්‍ය කරන laparoscopic systems වැනි උපකරණ ලබාගෙන ශල්‍යකර්ම අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබිණි.
Ø Day Surgery Unit එක නැවත ආරම්භ කිරීම.
ඒ කියන්නේ, එදා කරලා එදාම යවන surgeries.
Ø Neurosurgery ඒකක රෝහලේ නොමැති වුවත් ශ්‍රී ලංකා ජාතික රෝහල සමඟ ඒකාබද්ධව එම ශල්‍යකර්ම සිදු කිරීම.
Ø වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ද ශ්‍රී ලංකා ජාතික රෝහල සමඟ ඒකාබද්ධව ආරම්භ කර ඇත.
Ø ලිනන් සැපයුම වැඩි කර ගැනීමට කටයුතු කරන අතර, සේදුම් යන්ත්‍ර (100 kg) සහ වියළීම් යන්ත්‍ර (100 kg) දෙකක් ලබා ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදු කර ඇණවුම් නිකුත් කර ඇත. එම යන්ත්‍ර දෙක ඉදිරි මාස දෙක ඇතුළත ලැබීමට නියමිතව පවතී.
Ø අනුමත සේවක සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවතී.
Ø විදේශ ශල්‍ය කණ්ඩායම් සමඟ එක්ව ශල්‍යකර්ම සිදු කිරීම ආරම්භ කර ඇත.
Ø නව ශල්‍යාගාර තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට ක්‍රියා කරමින් පවතී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-04-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks