E   |     |  

 දිනය: 2026-03-17   පිළිතුර ලබා දී ඇත 

0914/2026: ගවයින්ගේ කෘත්‍රිම සිංචනය: විස්තර

.

අසන ලද දිනය

2026-03-17

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු සත්ත්ව සංවර්ධන උපදේශකවරුන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.

පළාත

දිස්ත්‍රික්කය

සත්ත්ව සංවර්ධන උපදේශකවරුන් සංඛ්‍යාව

මධ්‍යම පළාත

මහනුවර

35

 

මාතලේ

17

 

නුවරඑළිය

11

බස්නාහිර පළාත

කොළඹ

13

 

ගම්පහ

36

 

කළුතර

20

නැ‍ඟෙනහිර පළාත

අම්පාර

23

 

මඩකලපුව

15

 

ත්‍රිකුණාමලය

09

උතුරු පළාත

යාපනය

30

 

කිලිනොච්චි

11

 

මන්නාරම

10

 

මුලතිව්

11

 

වවුනියා

09

දකුණු පළාත

ගාල්ල

20

 

මාතර

22

 

හම්බන්තොට

11

 

 

 

 

(ii) කොන්ත්‍රාත් සේවකයින් නොමැත. පෞද්ගලික කෘත්‍රිම සිංචන ශිල්පීන්ගෙන් සේවාව ලබා ගනී.

(iii) පෞද්ගලික කෘත්‍රිම සිංචන ශිල්පීන් සංඛ්‍යාව දිස්ත්‍රික්ක අනුව පහත පරිදි වේ.

පළාත

දිස්ත්‍රික්කය

පෞද්ගලික කෘත්‍රිම සිංචන ශිල්පීන් සංඛ්‍යාව

මධ්‍යම පළාත

මහනුවර

11

 

මාතලේ

04

 

නුවරඑළිය

24

බස්නාහිර පළාත

කොළඹ

01

 

ගම්පහ

01

 

කළුතර

01

නැ‍ඟෙනහිර පළාත

අම්පාර

24

 

මඩකලපුව

06

 

ත්‍රිකුණාමලය

05

උතුරු පළාත

යාපනය

14

 

කිලිනොච්චි

07

 

මන්නාරම

10

 

මුලතිව්

02

 

වවුනියා

01

දකුණු පළාත

ගාල්ල

01

 

මාතර

00

 

හම්බන්තොට

02

වයඹ පළාත

කුරුණෑගල

07

 

පුත්තලම

00

උතුරු මැද පළාත

අනුරාධපුරය

29

 

පොළොන්නරුව

07

ඌව පළාත

බදුල්ල

09

 

මොනරාගල

00

සබරගමුව පළාත

කෑගල්ල

01

 

රත්නපුරය

03

එකතුව

170

(iv) පෞද්ගලික කෘත්‍රිම සිංචන සේවා සැපයීම ස්වයං රැකියාවකි.

පෞද්ගලික කෘත්‍රිම සිංචන ශිල්පීන් සඳහා රජයෙන් වැටුප් හෝ කිසිදු දීමනාවක් ගෙවනු නොලැබේ. මෙම ශිල්පීන් සඳහා මූලික පුහුණුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙන අතර, කෘත්‍රිම සිංචන උපකරණ පමණක් ඔවුන් වෙත ලබා දී ඇත. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත මුදල් ගෙවා ගවශුක්‍ර වඩි ලබා ගන්නා අතර ඔවුන් කෘත්‍රිම සිංචනය සඳහා ගාස්තුවක් ගොවීන්ගෙන් අයකර ගනු ලැබේ.

(ආ) (i) ඔව්.

(ii) එක් කෘත්‍රිම සිංචනයකට අය කරනු ලබන ගාස්තුව දිස්ත්‍රික්ක අනුව පහත පරිදි වේ.

පළාත

දිස්ත්‍රික්කය

එක් කෘත්‍රිම සිංචනයකට අය කරන මුදල (රු.)

මධ්‍යම පළාත

මහනුවර

රු. 800.00

 

මාතලේ

 

 

නුවරඑළිය

 

බස්නාහිර පළාත

කොළඹ

රු. 750.00

 

ගම්පහ

 

 

කළුතර

 

නැ‍ඟෙනහිර පළාත

අම්පාර

•  ශුක්‍ර වඩියක්      සඳහා    රු.100/= සහ දුර අනුව ගාස්තු අය කළ හැක.

 

මඩකලපුව

 

 

ත්‍රිකුණාමලය

 

උතුරු පළාත

යාපනය

•  ශුක්‍ර වඩියක් සඳහා ගාස්තුව

රු. 100.00

 

කිලිනොච්චි

 

 

මන්නාරම

 

 

මුලතිව්

 

 

වවුනියා

 

දකුණු පළාත

ගාල්ල

රු. 600.00

 

මාතර

 

 

හම්බන්තොට

 

වයඹ පළාත

කුරුණෑගල

රු. 800.00

 

පුත්තලම

 

උතුරු මැද පළාත

අනුරාධපුරය

රු. 700.00

 

පොළොන්නරුව

 

ඌව පළාත

බදුල්ල

රු. 700.00

 

මොනරාගල

 

සබරගමුව පළාත

කෑගල්ල

•  රජයේ මෝටර් බයිසිකලයක් භාවිත කිරීමේ දී රු. 100.00 •  පෞද්ගලික මෝටර් බයිසිකලයක් භාවිත කිරීමේ දී රු. 400.00

 

රත්නපුර

 

(iii) සත්ත්ව සංවර්ධන උපදේශකවරුන් විසින් අය කරනු ලබන ගාස්තු පහත පරිදි වේ.

පෞද්ගලික කෘත්‍රිම සිංචන ශිල්පීන් සඳහා රජයෙන් ගාස්තු නිර්දේශ කර නොමැත.

පළාත

දිස්ත්‍රික්කය

සත්ත්ව සංවර්ධන උපෙද්ශකවරුන් විසින් අය කරන ගාස්තුව (රු.)

පෞද්ගලික කෘත්‍රිම සිංචන ශිල්පීන් විසින් අය කරන ගාස්තුව (රු.)

මධ්‍යම පළාත

මහනුවර

රු. 800.00

•  ශුක්‍ර වඩියක් සඳහා ගාස්තුව රු. 100.00      •  අනෙකුත් ගාස්තු අය කිරීම් පිළිබඳව තොරතුරු පශු වෛද්‍ය කාර්යාල වෙත වාර්තා නොකෙරේ.

 

මාතලේ

 

 

 

නුවරඑළිය

 

 

බස්නාහිර පළාත

කොළඹ

රු. 750.00

 

 

ගම්පහ

 

 

 

කළුතර

 

 

නැ‍ඟෙනහිර පළාත

අම්පාර

•  ශුක්‍ර වඩියක් සඳහා රු. 100/= සහ දුර අනුව ගාස්තු අය කළ හැක.

 

 

මඩකලපුව

 

 

 

ත්‍රිකුණාමලය

 

 

උතුරු පළාත

යාපනය

•  ශුක්‍ර වඩියක් සඳහා ගාස්තුව      රු. 100.00

 

 

කිලිනොච්චි

 

 

 

මන්නාරම

 

 

 

මුලතිව්

 

 

 

වවුනියා

 

 

දකුණු පළාත

ගාල්ල

රු. 600.00

 

 

මාතර

 

 

 

හම්බන්තොට

 

 

වයඹ පළාත

කුරුණෑගල

රු. 800.00

 

 

පුත්තලම

 

 

උතුරු මැද පළාත

අනුරාධපුරය

රු. 700.00

 

 

පොළොන්නරුව

 

 

ඌව පළාත

බදුල්ල

රු. 700.00

 

 

මොනරාගල

 

 

සබරගමුව පළාත

කෑගල්ල

•  රජයේ මෝටර් බයිසිකලයක් භාවිත කිරීම          රු. 100.00 •  පෞද්ගලික මෝටර් බයිසිකලයක් භාවිත කිරීම        රු. 400.00

 

 

රත්නපුර

•  රජයේ මෝටර් බයිසිකලයක් භාවිත කිරීම          රු. 100.00 •  පෞද්ගලික මෝටර් බයිසිකලයක් භාවිත කිරීම          රු. 400.00

 

(iv) ගාස්තු දෙකම සමාන නොවේ.

(v) ඔව්.

(vi) නැත.

මක්නිසාදයත්, එම කාර්යය සඳහා අවශ්‍ය ශුක්‍ර වඩි සහ ප්‍රවාහන ගාස්තු අය කිරීමක් සිදු කරනු ලබයි.

(vii) කෘත්‍රිම සිංචන ඵලදායිතාව පිළිබඳ තොරතුරු පහත වගුවේ පරිදි වේ.

 

පළාත

දිස්ත්‍රික්කය

කෘත්‍රිම සිංචන ඵලදායිතාවය ප්‍රතිශතයක් ලෙස (%)

මධ්‍යම පළාත

මහනුවර

30%

 

මාතලේ

30%

 

නුවරඑළිය

30%

බස්නාහිර පළාත

කොළඹ

44%

 

ගම්පහ

41%

 

කළුතර

44%

නැ‍ඟෙනහිර පළාත

අම්පාර

34%

 

මඩකලපුව

31%

 

ත්‍රිකුණාමලය

34%

උතුරු පළාත

යාපනය

17.91%

 

කිලිනොච්චි

15.86%

 

මන්නාරම

31.92%

 

මුලතිව්

30.22%

 

වවුනියා

28.73%

දකුණු පළාත

ගාල්ල

45%

 

මාතර

45%

 

හම්බන්තොට

45%

වයඹ පළාත

කුරුණෑගල

37%

 

පුත්තලම

37%

උතුරු මැද පළාත

අනුරාධපුරය

33%

 

පොළොන්නරුව

33%

ඌව පළාත

බදුල්ල

33%

 

මොනරාගල

33%

සබරගමුව පළාත

කෑගල්ල

39%

 

රත්නපුරය

39%

(viii) සතුන්ගේ රෝගවලට ප්‍රතිකාර කිරීම පශු වෛද්‍ය නිලධාරින් විසින් පමණක් සිදු කරනු ලබන අතර සත්ත්ව සංවර්ධන උපදේශකවරුන් රෝගවලට ප්‍රතිකාර කිරීම සිදු නොකරයි. භාවිත කරන ඖෂධ සඳහා ගාස්තු අය කිරීමේදී පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු මඟින් නියම කරන ලද වටිනාකම අනුව එම අය කිරීම් තීරණය කරනු ලබයි.

(ix) ඖෂධවලට පමණක් ගාස්තු අය කිරීම සිදු කරනු ලබන බැවින් අවශ්‍යතාවක් පැන නොනඟී.

(ඇ) අදාළ නොවේ.

කෘත්‍රිම සිංචනය සඳහා ගාස්තු අය කිරීම හා සම්බන්ධයෙන් පොදු ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව - COPA - විසින් ලබා දුන් උපදෙස් අනුව සියලුම පළාත් අධ්‍යක්ෂවරුන්ගෙන් අදාළ තොරතුරු ලබාගෙන සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් පත් කරන ලද කමිටුවක් මඟින් කෘත්‍රිම සිංචනය සඳහා ගාස්තු අය කිරීම හා ඒ සම්බන්ධව පොදු ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් පවතී.

පිළිතුරු දුන් දිනය

2026-03-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks