බලන්න

E   |     |  

 දිනය: 2026-04-22   පිළිතුර ලබා දී ඇත 

0843/2026: Proposal to establish a bird sanctuary in Maharagama Municipal Council area

ගරු මුජිබුර් රහුමාන් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       මහරගම නගර සභා බලප්‍රදේශයට අයත් ඉඩමක් පසුගිය කාලයේ කුරුලු උයනක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට ලබා දුන් බව දන්නේද;

            (ii)       එම ඉඩමේ විශාලත්වය කොපමණද;

(iii) එම ඉඩම ලබාගත් සමාගමේ/සමාගම්වල නම/නම් කවරේද;

(iv) මේ වනවිට ඉහත ව්‍යාපෘතිය නතරවී ඇති බව දන්නේද;

(v) මේ හේතුවෙන් සිදුවන විශාල පරිසර හානිය‍ සහ ඉඩම් ගොඩකිරීම වැනි අනවසර කටයුතු වැළැක්වීමටත් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-04-22

අසන ලද්දේ

ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks