පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-07
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) මෙගාවොට් 10යි.
(iii) මෙම බලාගාරය ඉදිකිරීමට සැලසුම් කළේ පෞද්ගලික අංශයේ සමාගමක් වන බැවින්, වැය කළ මුදල පිළිබඳව නිශ්චිත අගයක් ප්‍රකාශ කළ නොහැක. මේ සඳහා ලංකා විදුලිබල මණ්ඩලය හෝ රජය කිසිදු මුදලක් වැය කර නොමැත.
(iv) උක්ත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2021.10.11 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව එහි ඉදිකිරීම් කටයුතු කරගෙන යාම අත්හිටුවා ඇත. කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් අවශ්‍ය පියවර ගෙන ඇති බව මා වෙත වාර්තා වී ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-04-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks