පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු කිංස් නෙල්සන් මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ඉදිරි පස් වසරක පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මක් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේද;
(ii) එසේ නම්, එම සැලැස්මට අනුව අනාගත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ විස්තර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-06-26
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
2026.01.19 දින "පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025-2030" අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් 2026.02.02 දින එය අනුමත කර ඇත. අංක 2479/52 හා 2026.03.11 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ එය පළ කර ඇත.
(ii) "පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025-2030" යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අනාගත ව්‍යාපෘති පිළිබඳ විස්තර පහත දැක්වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks