පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-22
අසන ලද්දේ
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) විනිසුරු නිල නිවාස ඉදිකිරීම් රහිතව අධිකරණ සංකීර්ණ හා අධිකරණ ගොඩනැඟිලි ඉදිකිරීමේ ව්‍යාපෘති 73ක් 2015 වර්ෂයේ සිට මේ දක්වා ආරම්භ කර ඇත.
(ii) මෙම ප්‍රශ්නයට දීර්ඝ පිළිතුරක් ඇති බැවින් එම පිළිතුර ඇමුණුම මඟින් විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.
ගරු කථානායකතුමනි, එම ඇමුණුම මම සභාගත* කරනවා
(iii) ඉදිකිරීම් අවසන්ව ඇති අධිකරණ සංකීර්ණ හා ගොඩනැඟිලි සංඛ්‍යාව - 30
ඉදිකිරීම් කටයුතු තවදුරටත් සිදු කරමින් පවතින අධිකරණ සංකීර්ණ හා ගොඩනැඟිලි සංඛ්‍යාව - 11
ඉදිකිරීම් අතරමඟ නවතා ඇති අධිකරණ සංකීර්ණ හා ගොඩනැඟිලි සංඛ්‍යාව - 32
(iv) පිළිතුර ඇමුණුමෙහි අවසානයේ විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-06-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks