බලන්න

04

E   |     |  

 දිනය: 2025-08-05   පිළිතුර ලබා දී ඇත 

0806/2025: තාක්ෂණ, විද්‍යා සහ ගණිත විෂය ධාරා හැදෑරීම ප්‍රවර්ධනය: මාතලේ දිස්ත්‍රික්කය

----

අසන ලද දිනය

2025-08-05

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      මාතලේ දිස්ත්‍රික්කයේ ඇති රජයේ පාසල් සංඛ්‍යාව 310කි.

              (ii)      

 පන්ති පැවැත්වෙන පාසල් සංඛ්‍යාව

අ.පො.ස. (උ.පෙළ)

 

තාක්ෂණ අංශය

ගණිත අංශය

විද්‍යා අංශය

 

14

19

20

(iii) අ.පො.ස (උ/පෙළ) තාක්ෂණ අංශය පන්ති පැවැත්වෙන පාසල් නාමලේඛනය ඇමුණුම 01 මඟින්ද,

                        අ.පො.ස (උ/පෙළ) ගණිත අංශය පන්ති පැවැත්වෙන පාසල් නාමලේඛනය ඇමුණුම 02 මඟින්ද,

                        අ.පො.ස (උ/පෙළ) විද්‍යා අංශය පන්ති පැවැත්වෙන පාසල් නාමලේඛනය ඇමුණුම 03 මඟින්ද,

                        ඉදිරිපත් කර ඇත.

 

 

 

 

 

 

(iv) • අ.පො.ස. (උසස් පෙළ) විෂය ධාරා තෝරාගැනීම සම්බන්ධව 9 වන ශ්‍රේණි සිසුන් දැනුවත් කිරීම - පාසල්/කලාප මට්ටමින් සිදු කිරීම.

• එම විෂය ධාරා හැදෑරීම මඟින් අනාගතයේ පිවිසිය හැකි වෘත්තීන් පිළිබඳව දැනුවත් කිරීම.

• අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සමත් සිසුන් උසස් පෙළ තාක්ෂණ, ගණිත සහ විද්‍යා විෂය ධාරා සඳහා දිශාභිමුඛ කිරීම.

• ගුරු තුලනය මඟින් පාසල්වල ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම.

• විෂය කඳවුරු/ ප්‍රායෝගික පරීක්ෂණ කඳවුරු පැවැත්වීම.

• තෝරාගත් විෂය ධාරාවන් සඳහා ගුරු භවතුන් පුහුණු කර පාසල් වෙත යෙදවීම.

(ආ) අදාළ නොවේ.

 

 

 

 

පිළිතුරු දුන් දිනය

2025-08-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks