පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-06-03
අසන ලද්දේ
ගරු ධර්මප්‍රිය දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්, (මෙම පාසලේ ඉදි කරන ලද්දේ විශාල උත්සව ශාලාවක් නොව ශ්‍රවණාගාරයකි)
(ii) අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් වැය කර ඇති මුදල රුපියල් 206,177,622.83කි.
(iii) "ළඟම පාසල, හොඳම පාසල" ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරන ලද අර්ධ වශයෙන් වැඩ අවසන් කරන ලද නීතිමය ගැටලු පැන නැඟී ඇති මෙවැනි කොන්ත්‍රාත් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් යොමු කර, අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබා ගැනීමටත්, ඉන් අනතුරුව මේ පිළිබඳ ඉදිරි තීරණ ගැනීමටත් සැලසුම් කර ඇත.
(iv) මෙම ඉතිරි වැඩ සඳහා වැය වන මුදල සම්බන්ධව ඇස්තමේන්තු සකස් කළ හැකි වන්නේ මුල් කොන්ත්‍රාත්තුව අවසන් කිරීම පිළිබඳව තීරණයක් ගැනීමෙන් පසුවය. ඒ අනුව, මුල් කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු නිරාකරණය කර විශේෂයෙන් මෙම ශ්‍රවණාගාරයට සවි කරන ලද වායු සමීකරණවල ක්‍රියාකාරීත්වය පිළිබඳව විශේෂඥ සහායද ලබා ගෙන ඒවා යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය මුදල ගණනය කිරීමෙන් අනතුරුව ඉතිරි වැඩ සඳහා වැය වන මුදල ගණනය කළ යුතු වේ.
(v) මෙතෙක් ගණනය කර නොමැත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks