පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
719/2025
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) පසුගිය යහපාලන රජය පැවති කාලසීමාව තුළ “ලඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ රජයේ පාසල්වල ආරම්භ කරන ලද ඉදිකිරීම් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ සඳහා වැය කරන ලද මුදල කොපමණද;
(iii) ඉහත සඳහන් ඉදිකිරීම් අතරින් මේ වනවිට වැඩ අවසන් කර ඇති සංඛ්‍යාව හා වැඩ අවසන් කර නොමැති සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) වැඩ අවසන් කර නොමැති ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-05
අසන ලද්දේ
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks