E   |     |  

 දිනය: 2026-08-20   පිළිතුර ලබා දී ඇත 

0706/2026: Operation of Thalvitigala Irrigation project

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග  අමාත්‍යතු‍මාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       තල්විටිගල ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කරන ලද දිනය කවරේද;

            (ii)       එම ව්‍යාපෘතියේ අරමුණු කවරේද;

           (iii)       ඉහත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කොන්ත්‍රාත් අත්සන් කරන ලද සමාගම්වල නම් කවරේද;‍

(iv) මේ දක්වා එම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල කොපමණද;

(v) මේ වනවිට ඉහත ව්‍යාපෘතිය නතර කර ඇති බව දන්නේද;

(vi) එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-08-20

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks