පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-08-21
අසන ලද්දේ
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයට අයත් නිලධාරින් සහ දෙපාර්තමේන්තුගත තාක්ෂණ නිලධාරින් සේවයේ යෙදී සිටී.
තාක්ෂණ සේවයට අයත්
නිලධාරින් සංඛ්‍යාව - 24
දෙපාර්තමේන්තුගත තාක්ෂණ
නිලධාරින් සංඛ්‍යාව - 4,425
(iii) තාක්ෂණ සේවයට අයත්
නිලධාරින් සංඛ්‍යාව - 35
දෙපාර්තමේන්තුගත තාක්ෂණ
නිලධාරින් සංඛ්‍යාව - 3,644
(iv) ශ්‍රී ලංකා තාක්ෂණ සේවයට අයත් තනතුරුවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග:
පර්යේෂණ සහකාර සහ සැලසුම් ශිල්පී තනතුරුවල විශේෂ පන්තියේ පුරප්පාඩු 7ක් පැවතිය ද, සුදුසුකම් සහිත I පන්තියේ නිලධාරින් නොමැතිකමින් පුරප්පාඩු පිරවීමට හැකියාව නොමැත.
පර්යේෂණ සහකාර III ශ්‍රේණියේ පවතින පුරප්පාඩු 05 පිරවීම සඳහා විභාග පවත්වා ඇති අතර, ඉදිරියේදී පත්වීම් ලබාදීමට නියමිතය.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ නිලධාරි කමිටුව වෙතින් සැලසුම් ශිල්පී III ශ්‍රේණියේ පුරප්පාඩු 23ක් සඳහා සීමිත හා විවෘත පදනමින් බඳවා ගැනීම සිදු කිරීමට 2025.05.21 දිනැතිව අනුමැතිය ඉල්ලුම් කර ඇත.
දෙපාර්තමේන්තුගත තාක්ෂණ තනතුරුවල පවතින පුරප්පාඩු 3,644ක් පිරවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග:
රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ නිලධාරි කමිටුව අනුමැතිය අනුව 1,191ක් සඳහා විභාග පවත්වා අවසන් කර ඇත.
|
තනතුර |
කමිටු අනුමැතිය අනුව විභාගය පවත්වා අවසන් තනතුරු සංඛ්‍යාව |
|
දුම්රිය නියාමක |
136 |
|
දුම්රිය එන්ජින් රියදුරු |
192 |
|
අධීක්ෂණ කළමනාකරු |
169 |
|
දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර (යාන්ත්‍රික/විදුලි) |
310 |
|
මූලික තාක්ෂණික ශිල්පී |
384 |
|
එකතුව |
1,191 |
රාජ්‍ය සේවයේ බඳවාගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ නිලධාරි කමිටුවේ අනුමැතිය අනුව අයදුම්පත් කැඳවා විභාගය පැවැත්වීමට නියමිත සංඛ්‍යාව 206යි.
|
තනතුර |
කමිටු අනුමැතිය ලැබී ඇති සංඛ්‍යාව |
|
දුම්රිය ස්ථානාධිපති |
106 |
|
එන්ජින් රියදුරු සහායක |
100 |
|
එකතුව |
206 |
රාජ්‍ය සේවයේ බඳවාගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ නිලධාරි කමිටුවේ අනුමැතියට යොමු කර ඇති සංඛ්‍යාව 2,150යි.
|
තනතුර |
කමිටු අනුමැතිය සඳහා යොමු කර ඇති සංඛ්‍යාව |
|
දුම්රිය නියාමක |
59 |
|
දුම්රිය එන්ජින් රියදුරු |
06 |
|
අධීක්ෂණ කළමනාකරු |
71 |
|
දුම්රිය ස්ථානාධිපති |
102 |
|
දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර (යාන්ත්‍රික/විදුලි) |
756 |
|
මූලික තාක්ෂණික ශිල්පී |
952 |
|
එන්ජින් රියදුරු ෂන්ටින් |
124 |
|
එන්ජින් රියදුරු සහයක |
80 |
|
එකතුව |
2,150 |
මීට අමතරව දෙපාර්තමේන්තුගත තාක්ෂණික තනතුරුවල විශේෂ පන්තියේ පුරප්පාඩු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks