පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු රෝහණ බණ්ඩාර මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ‘සමුපකාර අරමුදල’ නමින් අරමුදලක් ඇති බව දන්නේද;
(ii) එම අරමුදල ස්ථාපිත කිරීමේ අරමුණු කවරේද;
(iii) මේ වනවිට එම අරමුදලේ මුළු වටිනාකම කොපමණද;
(iv) එම අරමුදලට මුදල් ලැබෙන මූලාශ්‍ර කවරේද;
(v) එම අරමුදලේ මුදල් භාවිත කළ හැකි කටයුතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වනවිට දෙහිවල-ගල්කිස්ස සහ මහරගම විවිධ සේවා සමුපකාර සමිති සතුව පවතින ග්‍රාමීය බැංකු කඩා වැටී ඇති බව දන්නේද;
(ii) එම ග්‍රාමීය බැංකුවල තැන්පත්කරුවන්ට යම් සහනයක් ලබාදීමට ‘සමුපකාර අරමුදල’ යටතේ කටයුතු කළ හැකිද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-10
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks