පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-06-11
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 103කි.
(ii), (iii)
(iv) 3කි.
හම්බන්තොට ගබඩාව, මඩකලපුව මන්මුනයි උතුර ගබඩාව, ඔරුගොඩවත්ත 06 ගබඩාව
(v)
|
හම්බන්තොට ගබඩාව |
රු. මිලියන 14.915 |
|
මඩකලපුව මන්මුනයි උතුර ගබඩාව |
රු. මිලියන 21.79 |
|
ඔරුගොඩවත්ත 06 ගබඩාව |
රු. මිලියන 36.95 |
|
|
රු. මිලියන 73.655 |
ඔරුගොඩවත්ත 06 ගබඩාව ලෝක ආහාර වැඩසටහනේ අරමුදල් මඟින් ප්‍රතිසංස්කරණය කරන ලදී.
(vi) මෙම ගබඩා මේ වන විට වී අලෙවි මණ්ඩලය, ලංකා සතොස සහ ලෝක ආහාර වැඩසටහන මඟින් භාවිතයට ගනු ලබන අතර එම ගබඩා භාවිතයට සුදුසු තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා නවීකරණ කටයුතු සිදු කර ඇත.
(vii) 2020 වර්ෂයෙන් පසු සිදු කරන ලද අලුත්වැඩියාවන් සම්බන්ධව විගණන විමසුම් ඉදිරිපත් වී නොමැති අතර, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාවේ, 2011-2019 අතර කාල සීමාවේදී වේයන්ගොඩ දිසා ධාන්‍යාගාරයේ මෙට්‍රික් ටොන් 34,300ක ගබඩා ධාරිතාවක් සහිත විද්‍යාත්මක ගබඩා 06ක් රුපියල් මිලියන 296ක් වැය කරමින් දෙපාර්තමේන්තුව විසින් අලුත්වැඩියා කර ඇති බව දක්වා ඇති අතර එම ගබඩා ඌන උපයෝජනය පිළිබඳ විමසීම් සිදු කර ඇත. ඒ අනුව මේ වන විට ඉන් ගබඩා 03ක් වෛද්‍ය සැපයුම් අංශය විසින් භාවිත කරනු ලබන අතර අනෙකුත් ගබඩා ලෝක ආහාර වැඩසටහනේ ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමටත් භාවිත කරනු ලබයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආර්.එම්. ජයවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks