පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-06-06
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) · මහවැලි සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීම.
· ගොවි සංවිධාන ක්‍රියාකාරී ප්‍රදේශවල දරිද්‍රතාව තුරන් කිරීම.
· Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව මහවැලි කලාප තුළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
· මහවැලි බලප්‍රදේශ තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ඇළ මාර්ග සහ වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම.
· ප්‍රජාවට ඍජු ප්‍රතිලාභ ලබා දෙන කාලීන හා අත්‍යවශ්‍යම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
· ගොවි සංවිධාන බලප්‍රදේශයේ හඳුනාගත් ව්‍යාපෘති උපරිම ප්‍රජා දායකත්වය ඔස්සේ මනා විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම.
· ගොවීන් අතර සහ ගොවීන් හා නිලධාරින් අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම.
(iii) රුපියල් මිලියන 52.75කි.
(iv) · Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ශ්‍රමදාන වැඩසටහන් 485ක් ක්‍රියාත්මක කර ඇත.
· මහවැලි බලප්‍රදේශය තුළ කෘෂිකර්ම සංවර්ධනය උදෙසා වැඩසටහන් 191ක් සිදු කර ඇත.
· ධීවර හා පශු සම්පත් සංවර්ධන වැඩසටහන් 163ක් ක්‍රියාත්මක කර තිබේ.
· වාරිමාර්ග හා මාර්ග සංවර්ධන වැඩසටහන් 192ක් පැවැත්වීම.
· ගොවි සංවිධාන හා ප්‍රජා සංවර්ධන වැඩසටහන් 212ක් පවත්වා තිබේ.
· ව්‍යවසායකත්ව සංවර්ධනය උදෙසා ව්‍යාපාර සංවර්ධන වැඩසටහන් 64ක් පැවැත්වීම.
· පරිසර සංරක්ෂණ වැඩසටහන් 105ක් පැවැත්වීම.
· වෛද්‍ය සායන වැඩසටහන් 34ක් පැවැත්වීම.
· මහවැලි දරුවන් මත්උවදුරරෙන් මුදා ගැනීමේ අරමුණ පෙරදැරිව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් 110ක් කලාප කාර්යාල මට්ටමෙන් සිදු කර ඇත.
· මහවැලි දුවා දරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඉහළ නැංවීම උදෙසා ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් 39ක් පැවැත්වීම.
· ඉඩම් සංවර්ධන වැඩසටහන් 69ක් පවත්වා ඇත.
· කාර්ය මණ්ඩලයේ දැනුම, කුසලතා, ආකල්ප සංවර්ධනය උදෙසා කාර්යාල කළමනාකරණ වැඩසටහන් 25ක් පවත්වා ඇත.
(ආ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks