පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-21
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2020 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ආදායම සහ ලාභය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01 වශයෙන් පහත පරිදි දක්වා ඇත.
|
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව |
2020 රු. මිලියන |
2021 රු. මිලියන |
2022 රු. මිලියන |
2023 රු. මිලියන |
2024 රු. මිලියන |
2025 රු. මිලියන (විගණනය නොකළ) |
||||||
|
|
|
|
|
|
රක්ෂණ ව්‍යාපාරය |
ඒකාබද්ධ කාර්ය සාධනය |
රක්ෂණ ව්‍යාපාරය |
ඒකාබද්ධ කාර්ය සාධනය |
||||
|
|
|
|
|
|
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් (SLICLL) |
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝප රේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) |
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් (SLIC) |
|
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝප රේෂන් ලයිෆ් ලිමිටඩ් (SLICLL) |
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) |
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් (SLIC) |
|
|
ආදායම |
52,614 |
64,062 |
63,685 |
64,194 |
53,238 |
22,988 |
4,616 |
80,842 |
60,839 |
24,270 |
7,679 |
92,788 |
|
ලාභය |
5,789 |
10,041 |
10,546 |
7,779 |
2,595 |
3,287 |
3,057 |
8,939 |
2, 316 |
2,528 |
6,233 |
11,077 |
ඒකාබද්ධ කාර්ය සාධනයට රක්ෂණ ව්‍යාපාරයේ කාර්ය සාධනය සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි ස්වාධීන කාර්ය සාධනය ඇතුළත් වන අතර, අනෙකුත් අනුබද්ධිත සමාගම්වල කාර්ය සාධනය සැලකිල්ලට නොගනී.
2025 වර්ෂයට අදාළ ආදායම හා ලාභය පහත පරිදි වේ.
(ii) මෙම ප්‍රශ්නයට පිළිතුර ඇමුණුම 02 වශයෙන් පහත පරිදි දක්වා ඇත.
ඇමුණුම 02
|
සමාගම |
2020 |
2021 |
2022 |
2023 |
2024 |
2025 |
|
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් |
18.69% |
17.62% |
15.36% |
13.78% |
14.38% |
14.36% |
|
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් |
20.26% |
20.77% |
17.75% |
19.12% |
19.40% |
20.20% |
|
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව |
2020 රුපියල් මිලියන |
2021 රුපියල් මිලියන |
2022 රුපියල් මිලියන |
2023 රුපියල් මිලියන |
2024 රුපියල් මිලියන |
2025 රුපියල් මිලියන (විගණනය කළ නොකළ) |
||||||||
|
|
|
|
|
|
රක්ෂණ ව්‍යාපාරය |
|
|
රක්ෂණ ව්‍යාපාරය |
|
ඒකාබද්ධ කාර්ය සාධනය |
||||
|
|
|
|
|
|
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් (SLICLL) |
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) |
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් (SLIC) |
ඒකාබද්ධ කාර්ය සාධනය |
ශ්‍රී ලංකා ඉන්ෂුව රන්ස් කෝප රේෂන් ලයිෆ් ලිමිටඩ් (SLICLL) |
ශ්‍රී ලංකා ඉන්ෂුව රන්ස් කෝප රේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) |
ශ්‍රී ලංකා ඉන්ෂුව රන්ස් කෝප රේෂන් ලිමිටඩ් (SLIC) |
|
||
|
මුළු වත්කම් |
235,630 |
268,436 |
274,449 |
312,630 |
238,625 |
51,134 |
115,077 |
404,836 |
275,187 |
64,015 |
131,911 |
471,113 |
||
• 2024දී, වෙන් කිරීමේ ක්‍රියාවලියෙන් පසුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් - SLICLL - සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් - SLICGL - වශයෙන් නීතිමය ආයතන දෙකකට (අනුබද්ධිත සමාගම්) වෙන් කරන ලද අතර, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්ගලික) සමාගම, කැනොවින් හෝටල් සහ ස්පාස් (පුද්ගලික) සමාගම, කළමනාකරණ සේවා රක්ෂණ (පුද්ගලික) සමාගම, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පීඑල්සී ඇතුළු තවත් අනුබද්ධිත සමාගම් කිහිපයක් සහිත මව් සමාගමක් වශයෙන් පැවතුණි.
|
|
2020 රු. මිලියන |
2021 රු. මිලියන |
2022 රු. මිලියන |
2023 රු. මිලියන |
2024 |
2025 |
||||
|
|
|
|
|
|
රු. මිලියන |
රු. මිලියන |
||||
|
|
|
|
|
|
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් (SLICLL) |
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) |
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් (SLIC) |
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් (SLICLL) |
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) |
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් (SLIC) |
|
ඍජු බදු |
||||||||||
|
ආදායම් බද්ද |
1,284 |
2,218 |
2,993 |
2,031 |
690 |
296 |
1,630 |
1,143 |
887 |
368 |
|
භෝග රක්ෂණ බද්ද |
79 |
52 |
66 |
108 |
16 |
20 |
73 |
24 |
20 |
- |
|
අධිභාර බද්ද |
- |
- |
2,427 |
- |
- |
- |
- |
- |
- |
- |
|
ආර්ථික සේවා ගාස්තුව |
23 |
- |
- |
- |
- |
- |
- |
- |
- |
- |
|
එකතුව |
1,386 |
2,270 |
5,486 |
2,139 |
706 |
316 |
1,703 |
1,167 |
907 |
368 |
|
වක්‍ර බදු |
||||||||||
|
එකතු කළ අගය මත බද්ද |
951 |
1,310 |
1,539 |
2,521 |
- |
2,566 |
557 |
- |
3,900 |
75 |
|
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද |
- |
- |
- |
602 |
- |
531 |
147 |
- |
792 |
29 |
|
මාර්ග ආරක්ෂණ අරමුදල |
10 |
12 |
25 |
18 |
- |
14 |
3 |
- |
19 |
- |
|
මුද්දර ගාස්තු |
22 |
23 |
26 |
28 |
2 |
17 |
10 |
6 |
30 |
- |
|
රඳවා ගැනීමේ බද්ද |
20 |
- |
- |
141 |
96 |
37 |
50 |
223 |
143 |
11 |
|
එකතුව |
1,003 |
1,345 |
1,590 |
3,310 |
98 |
3,165 |
767 |
229 |
4,884 |
115 |
ඒකාබද්ධ කාර්ය සාධනයට රක්ෂණ ව්‍යාපාරයේ කාර්ය සාධනය සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි ස්වාධීන කාර්ය සාධනය ඇතුළත් වන අතර, අනෙකුත් අනුබද්ධිත සමාගම්වල කාර්ය සාධනය සැලකිල්ලට නොගනී.
(iii) සංස්ථාවේ තරගකරුවන්ගේ නම් සහ ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ඔවුන්ගේ වෙළෙඳ පොළ කොටසෙහි ප්‍රතිශතය සහ සමස්තය වෙන් වෙන් වශයෙන් ඇමුණුම 03හි දැක්වේ. එය දීර්ඝ ඇමුණුමක්.
ඇමුණුම 03 සභාගත*කරමි.
(iv) 2020 වර්ෂයේ සිට මේ දක්වා සංස්ථාව විසින් වාර්ෂිකව ගෙවන ලද ඍජු හා වක්‍ර බදු ප්‍රමාණ වෙන් වෙන් වශයෙන් ඇමුණුම 04 වශයෙන් පහත පරිදි දක්වා ඇත.
(v)
සටහන 01
|
අනුබද්ධිත සමාගමේ නම |
හිමිකාරිත්ව කොටස් ප්‍රමාණය (2025 දෙසැ.31 දිනට) |
හිමිකාරිත්ව කොටස් ප්‍රතිශතය(%) |
|
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් |
මිලියන 1,250 |
100% |
|
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් |
මිලියන 1,400 |
100% |
|
ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පීඑල්සී |
මිලියන 114.86 |
51.34% |
|
ලිට්රෝ ගෑස් ලංකා සමාගම |
මිලියන 35.98 |
99.94% |
|
ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම |
මිලියන 158.71 |
100% |
|
කැනොවින් හොටෙල්ස් ඇන්ඩ් ස්පාස් (පුද්) සමාගම |
මිලියන 87.01 |
100% |
|
කළමනාකරණ සේවා රක්ෂණ (පුද්) සමාගම |
5 |
100% |
|
කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම |
- |
- |
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි හිමිකම් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වූ, 2023 මාර්තු 17 වන දින 23/0431/604/046 දරන අමාත්‍ය මණ්ඩල තීරණය සහ අංක 23/1899/604/187 දරන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි අනුබද්ධිත සමාගම් භාණ්ඩාගාර ලේකම් වෙත පැවරීමේ ක්‍රියාවලියට අනුව, කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගමේ අයිතිය 2024 ජුලි 8 වන දින භාණ්ඩාගාර ලේකම් වෙත පවරන ලදී.
(ආ) (i) සේවය කරනු ලබන සේවක සංඛ්‍යාව සහ ඔවුන්ගේ වැටුප් හා වේතන සඳහා වැය වූ මුළු මුදල ඇමුණුම 05 මඟින් දැක්වේ.
2025 වර්ෂයට අදාළ තොරතුරු පහත පරිදි වේ.
|
2025 |
|
|
සේවක සංඛ්‍යාව (ස්ථීර + කොන්ත්‍රාත් පදනම මත) |
2,707 |
|
කාර්ය මණ්ඩල (පිරිවැය රුපියල් මිලියන) |
9,103 |
(ii) ආයෝජන ප්‍රතිලාභ විස්තරාත්මකව ඇමුණුම 06 මඟින් දැක්වේ.
2025 වර්ෂයට අදාළ තොරතුරු පහත පරිදි වේ.
|
|
2025 |
||
|
|
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් (SLICLL) |
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් - SLICGL |
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් - SLIC |
|
ආයෝජන ප්‍රතිලාභය (%) |
11% |
9% |
14% |
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-07-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිශාන්ත ජයවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks