පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු අජිත් පී. පෙරේරා මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම දෙපාර්තමේන්තුව විසින් කාලගුණික තොරතුරු රැස්කරනු ලබන ක්‍රමවේද සහ එක් දිනකදී දත්ත ලබා ගනු ලබන වාර ගණන වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) දෙපාර්තමේන්තුව විසින් ලබා ගන්නා තොරතුරු හුවමාරු කරගනු ලබන ජාත්‍යන්තර ආයතන කවරේද;
(iv) කාලගුණ තොරතුරු ලබා ගැනීම සඳහා භාවිතා කරනු ලබන ක්‍රමවේද සහ දත්ත, ජාත්‍යන්තර ආයතන සමඟ හුවමාරු කර ගැනීම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල වන්නේද;
(v) එම දෙපාර්තමේන්තුව වැඩි දියුණු කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-20
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks