පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-03-06
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
මඩකලපුව ශික්ෂණ රෝහල නැඟෙනහිර පළාතට මෙන්ම බදුල්ල, පොළොන්නරුව හා මොනරාගල වැනි ආසන්න දිස්ත්‍රික්කවල ජනතාවටද සෞඛ්‍ය සේවාවන් සපයනු ලැබේ.
(ii) රෝහලේ දැනට හිඟව පවතින උපකරණ/පහසුකම් සේවා ආසන්න රෝහල්වලින් සපයා ගැනීමට රෝගීන් යොමු කිරීම සිදු කරන අතර හිඟ උපකරණ ලබා ගැනීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු දැනටමත් සිදු කරමින් පවතී.
(iii) 1. MRI Scanner - MRI Scanner යන්ත්‍රයක් ලබාගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භකර ඇති අතර, මෙම වසර තුළ එම යන්ත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතී.
2. CT Scanner - රෝහලේ දැනට CT Scanner යන්ත්‍රයක් ඇත.
3. Cath Lab - මීට අදාළ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර, මේ වනවිට ලංසු ඇගයීම් කමිටු වාර්තාව සකස් කරමින් පවතී.
4. Brachytherapy Unit - ADB ව්‍යාපෘතිය මඟින් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇත.
(ආ) පවත්නා මූල්‍ය ප්‍රතිපාදන අනුව අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන කටයුතු සිදු කරමින් පවතී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks