logo

03

E   |     |  

 දිනය: 2014-02-05   පිළිතුර ලබා දී ඇත 

2663/2014: ජාතික සංස්කෘතික නියාමන මණ්ඩලය : විස්තර

2663/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— සංස්කෘතික හා කලා ක‍ටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන පරිදි “ජාතික සංස්කෘතික නියාමන මණ්ඩලයක්” පත් කර තිබේද;

             (ii)       එසේ නම්, එම ජාතික සංස්කෘතික නියාමන මණ්ඩලය පත්කළ  දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?‍

 

අසන ලද දිනය

2014-02-05

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංස්කෘතික හා කලා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      නැත.

              (ii)      අදාළ නොවේ.

(ආ)      ජාතික සංස්කෘතික නියාමන මණ්ඩලයට පැවරීමට යෝජිත වූ කාර්යයන් ශ්‍රී ලංකා කලා මණ්ඩලයට පැවරීමට අපේක්ෂිත අතර, එම කාර්යයන්ද ඇතුළත් කරමින් කලා මණ්ඩල පනත සංශෝධනය සිදු කරමින් පවතී.

 

පිළිතුරු දුන් දිනය

2014-02-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටී. බී. ඒකනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks