E   |     |  

 දිනය: 2025-01-21   පිළිතුර ලබා දී ඇත 

0287/2025: Identification of Landslide Hazard Zones in Mahanuwara District

287/2024

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       2024 වර්ෂයේ ජනවාරි මාසයේ සිට පවතින වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ හඳුනාගෙන ඇති නායයෑම් අවදානම සහිත ප්‍රදේශ/ස්ථාන කවරේද;

(ii) එම ප්‍රදේශ/ස්ථාන අතරින් ජනාවාස සහ පොදු දේපළ පිහිටි ස්ථාන කවරේද;

(iii) මේ වනවිටත් ජනතාව පදිංචිව සිටින අවදානම් සහිත නිවාස හා නිශ්චල දේපළ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ග්‍රාම නිලධාරි වසම අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) එම නිවාසවල පදිංචිකරුවන් සඳහා ඉදිරිපත් කරනු ලබන විකල්ප යෝජනා කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නො‍එසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-01-21

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks