පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
241/2024
ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) “පවුල් වෛද්‍ය” (Family Medicine) නමින් විශේෂඥ පුහුණු ක්ෂේත්‍රයක් ඇති කිරීමේ අපේක්ෂාව කවරේද;
(ii) මේ වනවිට එම විශේෂඥ වෛද්‍යවරුන් ඉහත අපේක්ෂාව ඉටු වන ආකාරයට, එනම් පොදු සමාජයට සහ ප්‍රාථමික වෛද්‍ය සේවාවට ආසන්න වන ලෙස ඒ සඳහා අනුයුක්ත කර තිබේද;
(iii) නොඑසේ නම්, යම් යම් පෞද්ගලික අවශ්‍යතාවයන් මත නගරාසන්න රෝහල්වලට අනුයුක්ත කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-23
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks