බලන්න

04

E   |     |  

 දිනය: 2013-12-07   පිළිතුර ලබා දී ඇත 

2656/2013: නැ‍ඟෙනහිර නවෝදය වැඩසටහන : කිරි ගොවි ගම්මාන

2656/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන පරිදි කිරි ගොවීන්ගේ ජීවන තත්ත්වය  නැංවීම සඳහා නැගෙනහිර නවෝදය වැඩ සටහන යටතේ කිරි ගොවි ගම්මාන 100 ක්   ආරම්භ කර තිබේද;

  (ii)  එසේ නම්, එම කිරි ගොවි ගම්මාන  කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?‍

 

අසන ලද දිනය

2013-12-07

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ගොවි ගම්මාන 48ක් ආරම්භ කර ඇත.

              (ii)      ආරම්භ කර ඇති කිරි ගොවි ගම්මාන 48හි විස්තර පහත සඳහන් වේ. එම විස්තර සඳහන් ලේඛනය මා සභාගත* කරනවා.

(ආ)     අදාළ නොවේ.

 

දිස්ත්‍රික්කය

කිරි ගම්මානය

අම්පාර

තම්බිලුවිල්

 

සෙන්නෙයි

 

නින්දවූර් 1

 

නින්දවුර් 11

 

අම්පාර

 

දමන

 

අලයඩිවෙම්බු

 

උහන - 2010 වර්ෂය

 

උහන - 2011 වර්ෂය

 

කරෙයිතිව් -10, 11, 12

 

විනයාහපුම්

 

පදියතලාව, වීරන

 

අලයාඩිවෙම්බු

 

ආලම්කුලම්

 

කුඩාහරස්ගල

 

පොත්තුවිල් - 09

 

මීර්කර්නිර්

මඩකළපුව

කිරාන්කුලම්

 

මාවලෙයි ආරු

 

නාගස්තලාව

 

කලවන්චිකුඩි

 

වව්නතිව්

 

කිරාන්

 

මඩකළපුව

 

කෝවිල් පෝරතිව්

 

කොක්කඩිච්චෝලෙයි

 

තම්බන්කර්නි

 

තුම්පෙන්කර්නි

 

කල්ලඩි

 

 

කෝඩවාමඩු

 

ඉල්ලුප්පඩිච්චෙනෙයි

 

පුලක්කාඩු

 

කරදියානරු

 

සන්ගර්පුරම්

ත්‍රිකුණාමලය

නේදල් නගර්

 

කන්ගුරෙල්ලි

 

සෙල්වනගර්

 

පදවිසිරිපුර

 

කින්නියා

 

මුත්තුර්

 

ගෝමරන්කඩවල

 

කන්තලේ

 

පදවිසිරිපුර

 

කුච්චවේලි

 

සීවලිපුර

 

කාවන්තිස්සපුර

 

කුට්ටිකරච්චි

 

අන්පුවාලිපරම්

 

 

පිළිතුරු දුන් දිනය

2014-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු එච්.ආර්. මිත්‍රපාල මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks