logo

E   |     |  

 දිනය: 2026-07-21   පිළිතුර ලබා දී ඇත 

0180/2026: ලංකා විදුලිබල මණ්ඩලය: විදුලි ජනනය

ගරු රවී කරුණානායක මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      පසුගිය වසර 05 තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ජනනය කරන ලද මුළු විදුලි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;

             (ii)      ඉදිරි වසර 15 සඳහා ප්‍රක්ෂේපිත විදුලි ජනනය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) විදුලි ජනන ක්‍රම සහ පුනර්ජනනීය සහ තාප ප්‍රභවයන් මඟින් ජනනය කරන ලද ප්‍රමාණ සහ මණ්ඩලය විසින් ජනනය කරන ලද සහ පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා ලද ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) ඉහත (i)හි සඳහන් පසුගිය වසර 05 සඳහා මුළු ස්ථායි සහ ස්ථායි නොවන ජනන ධාරිතාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) ඉහත (iii)හි සඳහන් ඒකකයක මූල්‍ය පිරිවැය සහ ක්ෂයවීම් සංරචක ඇතුළුව මණ්ඩලය විසින් දරන ලද ජනනය කිරීමේ ඒකකයක් සඳහා පිරිවැය වෙන් වෙන් වශයෙන් කවරේද;

(vi) පසුගිය වසර 05 තුළ මුළු විදුලි පරිභෝජනය සහ ඉදිරි වසර 05 සඳහා ප්‍රක්ෂේපිත විදුලි පරිභෝජනය වෙන් වෙන් වශයෙන් කවරේද;

(vii) පාරිභෝගිකයන්ගෙන් අය කරනු ලබන ඒකකයක ලාභය/අලාභය සහ එහි විකුණුම් මිලට ඇතුළත් බදු ප්‍රමාණය කවරේද;

(viii) ඉදිරි වසර 03 සඳහා අපේක්ෂිත මුළු ලාභය වෙන් වෙන් වශයෙන් කවරේද;

(ix) පසුගිය වසර 05 තුළ සාමාන්‍ය උපරිම සහ අවම විදුලි ඉල්ලුම වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-07-21

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(a)          (i)      The details are given in the table below.

Year

Major Hydro

Thermal Oil

Thermal Coal

CEB Wind

CEB Net Generation in (GWh)

2020

3,911

1,465

5,754

8

11,138

2021

5,640

1,234

5,519

318

12,711

2022

5,364

1,340

5,174

347

12,225

2023

4,573

1,975

4,646

391

11,585

2024

5,426

1,570

5,482

383

12,861

2025

6,306

1,418

4,870

374

12,968

 

             (ii)      The projected electricity generation for the next 15 years are given in the table below. But, here we have not considered the losses at the transmission and distribution. That depends on the renewable-thermal energy mix in the future. Since it has not been forecasted, we have not included the losses at the transmission and distribution.

Year

Net Generation Forecast (GWh)1,2

2027

20,549

2028

21,587

2029

22,616

2030

23,821

2031

25,091

2032

26,301

2033

27,511

2034

28,733

2035

30,145

2036

31,615

2037

33,160

2038

34,798

2039

36,539

2040

38,312

2041

40,233

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1 In the process of developing the demand forecast, all embedded generation that is not metered real time at NSCC is evaluated to reflect the actual demand and generation.

2 Net losses include losses at the Transmission and Distribution levels and excludes Generation (including auxiliary consumption) losses. Loss forecast will vary depending on the renewable-thermal generation mix of the future.

(iii) The details are given in the table below.

 

Generation Source/Year

2020

2021

2022

2023

2024

2025

CEB

Major Hydro

3,911

5,640

5,364

4,573

5,426

6,306

 

CEB Wind

8

318

347

391

383

374

 

Thermal Oil

1,465

1,234

1,340

1,975

1,570

1,418

 

Thermal Coal

5,754

5,519

5,174

4,646

5,482

4,870

 IPP

Mini Hydro

1,047

1,568

1,377

1,378

1,473

1,425

 

Wind

325

328

376

427

409

401

 

Solar (Grid Connected)

118

156

190

227

257

343

 

Rooftop Solar

269

390

530

632

867

1,674

 

Dendro

89

91

46

69

85

104

 

Bio Mass

9

2

1

25

14

27

 

Municipal Waste

2

70

69

73

68

72

 

Thermal Oil

2,717

1,400

1,128

1,160

768

798

Total

15,714

16,716

15,942

15,576

16,802

17,812

 

(Units in GWh)

 

(iv) The total firm and non-firm generation capacity for the last five years is given below:

Year

Thermal Oil

Thermal Coal

Major Hydro

CEB Wind

Total CEB Capacity in MW

2020

654

900

1,383

31

2,968

2021

654

900

1,383

103

3,040

2022

654

900

1,413

104

3,071

2023

801

900

1,413

104

3,218

2024

801

900

1,533

104

3,338

2025

727

900

1,530

104

3,261

 

(v) The cost per unit in respect of each generation source is given below:

Year

Sales to Consumers (GWh)3 CEB+ LECO

2021

15,180

2022

14,536

2023

14,195

2024

15,294

20254

16,268

 

Power Source

Cost Per Unit (Rs.)

 

2025

2024

2023

2022

2021

CEB-Hydro

2.35

2.24

2.96

2.78

1.72

CEB-Thermal

46.83

53.93

70.08

67.87

31.68

CEB- 50MW Generators

155.79

166.23

97.16

62.74

42.50

CEB- Coal

19.79

20.82

36.33

27.32

12.43

CEB- Wind

18.25

12.12

4.24

65.73

3.95

IPP- Thermal

94.27

73.37

64.13

69.65

30.35

Renewable Energy

16.81

15.94

16.35

14.98

16.22

Solar Rooftop    -Net Accounting

29.28

28.48

23.00

21.98

22.77

-Net Plus

31.01

26.44

22.00

21.76

21.93

-Net Plus Plus

25.88

26.43

-

-

-

LECO Rooftop Solar- Prosumers

28.62

-

-

-

-

(vi) The total electricity consumption for the last five years and the projected consumption for the next five years are given below:

 

 

 

 

 

 

 

3 Excluding rooftop solar self consumption

4 Provisional Data

Year

Demand Forecast (GWh)5

2027

18,853

2028

19,860

2029

20,920

2030

22,037

2031

23,214

 

 

 

 

 

 

 

5 In the process of developing the demand forecast, all embedded generation that is not metered real time at NSCC is evaluated to reflect the actual demand and generation.

(vii) Profit/ loss per unit charged to consumers and taxes included in the selling price

Description

2025

2024

2023

2022

2021

Profit and (Loss) Before Tax Rs'000

(38,739,948)

141,604,809

57,632,828

(298,189,204)

(34,139,017)

Number of Units Sold (GWh)

16,069

15,191

14,153

14,520

15,214

Profit and (Loss) Per Unit before Tax Rs (Including Other Income)

(2.41)

9.32

4.07

(20.54)

(2.24)

Profit and (Loss) Per Unit before Tax Rs (Excluding Other Income)

(3.99)

5.03

1.94

(12.41)

(2.25)

Tax (SSCL) Included in Selling Price ('000)

10,323,682

13,060,587

14,384,212

2,169,253

N/A

 

(viii) The forecast of the profit expected over the next three years is currently under preparation. After completing we can submit those details as well.

(ix) The details are given in the table below.

Year

Minimum Electricity Demand in MW

Maximum Electricity Demand in MW

2020

892

2,717

2021

964

2,802

2022

833

2,708

2023

928

2,415

2024

994

2,673

2025

722

2,896

 

 

 

 

 

(b) Not Relevant.

 

 

පිළිතුරු දුන් දිනය

2026-07-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks