04

E   |     |  

 දිනය: 2025-02-07   පිළිතුර ලබා දී ඇත 

0178/2025: ජාතික ඉතිරිකිරීමේ බැංකුව: මූල්‍ය තත්ත්වය සහ කාර්ය සාධනය

----

අසන ලද දිනය

2025-02-07

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අ)          (i)      1971 සැප්තැම්බර් 29වැනි දින.

              (ii)     

නම

තනතුර

ආචාර්ය හර්ෂ කබ්රාල් මයා

සභාපති

ජූඩ් නිලුක්ෂාන් මයා

නිල බලයෙන් පත්වූ අධ්‍යක්ෂ (භාණ්ඩාගාර නියෝජිත)

එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත්කුමාර මයා

නිල බලයෙන් පත්වූ අධ්‍යක්ෂ (තැපැල්පති)

දුෂ්‍යන්ත බස්නායක මයා

අධ්‍යක්ෂ

අෂේන් ජයසේකර මයා

අධ්‍යක්ෂ

ශෂී කණ්ඩම්බි මිය

සාමාන්‍යාධිකාරි / ප්‍රධාන විධායක නිලධාරි

(iii)     ශාඛා      -   262

                        ස්ථීර සේවක සංඛ්‍යාව  -  4,183යි. (2024.12.31 දිනට)

             (iv)      රුපියල් 9,400,000,000යි. (රුපියල් බිලියන 9.4කි)

              (v)      ඔව්. එය ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය පිළිබඳ බාසල් (BASEL) නියමයට අනුකූල වේ.

             (vi)      අදාළ නැත.

(ආ)         (i)      පසුගිය වසර 10 සඳහා ලාභය රුපියල් මිලියන:

 

2024

(කෙටුම්පත)

2023

2022

2021

2020

2019

2018

2017

2016

2015

2014

17,932

7,216

2,530

22,120

10,108

6,381

4,500

9,716

9,498

8,672

6,867

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඉදිරි වසර 3 සඳහා අපේක්ෂිත ලාභය පිළිබඳව පුරෝකථන කටයුතු සිදු කරමින් පවතී.

                 (ii)

පසුගිය වසර 10 සඳහා ආයෝජනය මත ප්‍රතිලාභ

වර්ෂය

සාමාන්‍ය කොටස් හිමියන්ගේ ආයෝජන මත ප්‍රතිලාභ

සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභ

2014

30.20

1.46

2015

31.15

1.60

2016

29.37

1.51

2017

27.24

1.47

2018

10.95

0.78

2019

14.34

0.95

2020

20.15

1.24

2021

33.92

1.93

2022

3.40

0.28

2023

9.36

0.26

2024 (කෙටුම්පත්)

19.72

1.73

(iii)           

 

           
         
 

 

2024 (කෙටුම්පත්)

2023

2022

2021

2020

2019

පරිපාලන පිරිවැය අනුපාතිකය

2.93%

1.94%

1.93%

2.08%

2.05%

2.07%

ආන්තික ණය අනුපාතිකය

12.96%

16.27%

11.80%

8.91%

10.39%

13.24%

(iv)

2024 (කෙටුම්පත්)

2023

2022

2021

2020

2019

22.59

11.91

16.32

23.34

19.68

15.66

(v)

 

 

2024

2023

2022

2021

2020

2019

මුළු වත්කම්

1,756,372

1,686,965

1,616,686

1,579,098

1,363,808

1,157,967

(ඇ)     (i)   රුපියල් බිලියනයකට වඩා වැඩි ණය මුදල් කපා හැර          නොමැත.

             (ii)    අදාළ නැත.

     (iii)   අදාළ නැත

(ඈ)     පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks