04

E   |     |  

 දිනය: 2025-02-05   පිළිතුර ලබා දී ඇත 

0177/2025: මහජන බැංකුව: මූල්‍ය තත්ත්වය සහ කාර්ය සාධනය

----

අසන ලද දිනය

2025-02-05

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      1961 ජූලි 01 වන දින

(ii) 

මහාචාර්ය පී.එන්.ඩී. ප්‍රනාන්දු මයා

සභාපති

එම්.ටී.අයි.වී. අමරසේකර මිය

අධ්‍යක්ෂ

එම්.ජේ. තිලකරත්න මයා

අධ්‍යක්ෂ

ආර්.බී.ආර්. ඉමර්සන් මයා

අධ්‍යක්ෂ

වෛද්‍ය ඒ.ඒ. කථිරගාම මයා

අධ්‍යක්ෂ

ක්ලිව් ෆොන්සේකා මයා

ප්‍රධාන විධායක නිලධාරි

(iii)

ශාඛා සංඛ්‍යාව (2024.12.31 දිනට)

750

ස්ථිර සේවක සංඛ්‍යාව (2024.12.31 දිනට)

7,633

(iv)

 

රුපියල් මිලියන

ප්‍රකාශිත ප්‍රාග්ධනය / පවරන ලද ප්‍රාග්ධනය

50

පවරන ලද ප්‍රාග්ධනය

12,152

 

12,202

අනුදත් ප්‍රාග්ධනය  (1ක් රුපියල් 50ක් වන සාමාන්‍ය කොටස් බිලියන 01ක්)

50,000

සටහන - 2019 සැප්තැම්බර් මාසයේ දී 1961 අංක 29 දරන මහජන බැංකු  පනත සංශෝධනය කරන ලද අතර, කොටස් ප්‍රාග්ධනය පෙර පැවති ලංකා රුපියල් බිලියන 1.0 සිට රුපියල් බිලියන 50.0 දක්වා වැඩි කරන ලදි.

(v) ඔව්. ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය පිළිබඳ Basel Regulationsවලට අනුකූල වේ.

 

             (vi)       අදාළ නැත.

 

(ආ)

රුපියල් බිලියන

වර්ෂය

බදු පෙර ලාභය (PBT)

බදු පසු ලාභය (PAT)

2014

17.2

14.2

2015

19.5

12.6

2016

20.8

15.0

2017

25.9

18.3

2018

24.4

17.1

2019

19.7

12.9

2020

21.2

14.2

2021

30.4

23.7

2022

21.3

17.2

2023

15.3

10.1

2024

41.5

25.3

2025 අය වැය

57.4

40.2

ඉදිරි වසර තුන සඳහා අපේක්ෂිත ලාභය තවදුරටත් සූදානම් කරගෙන යනවා, වර්තමාන ක්‍රමවේදය තුළ. වර්තමාන ආර්ථික තත්ත්වය යටතේ දී projection එක කිරීමට එම ආයතන බලාපොරොත්තු වෙනවා.

(ii)

වර්ෂය

ආයෝජන මත ප්‍රතිලාභ  (ROE)

2014

35.5%

2015

27.1%

2016

27.5%

2017

26.6%

2018

20.3%

2019

13.9%

2020

14.4%

2021

19.9%

2022

12.2%

2023

6.6%

2024

14.7%

(iii)

රුපියල් බිලියන

වර්ෂය

පරිපාලන

පිරිවැය

(ක්ෂය කිරීම් ඇතුළුව)

ශුද්ධ පොලී ආන්තිකය (%)

2019

17.2

3.2

2020

15.3

3.0

2021

17.3

3.4

2022

20.7

2.7

2023

26.2

1.8

2024

27.2

3.4

(iv)

රුපියල් බිලියන

වර්ෂය

පරිපාලන පිරිවැය (ක්ෂය කිරීම් ඇතුළුව)

පොලී ආදායම

පොලී ආදායමෙන් ප්‍රතිශතයක් වශයෙන් පරිපාලන පිරිවැය (%)

2019

17.2

184.0

9.4%

2020

15.3

179.7

8.5%

2021

17.3

197.3

8.8%

2022

20.7

321.9

6.4%

2023

26.2

394.8

6.6%

2024

27.2

351.1

7.8%

(v)       2019 සිට මේ දක්වා ශේෂ පත්‍ර අගයන් පහතින් සදහන් වේ.

   LKR Bn

 ASSETS

2019

2020

2021

2022

2023

2024

Cash & Short-Term Funds

     89.6

     85.7

    114.3

   134.4

       92.9

   105.5

Investments

   405.7

   444.0

    613.6

   942.7

 1,110.6

1,568.3

Loans & Receivable (Net)

1,310.2

1,635.6

 1,835.7

1,783.1

 1,709.5

1,520.7

Property, Plant, Equipment

     34.3

     38.4

      46.8

     49.3

      56.2

     59.5

Other Assets

     33.7

     26.5

      37.3

     62.5

      69.0

     51.7

Total Assets LIABILITIES

1,873.4

2,230.1

2,647.6

 2,972.0

 3,038.2

3,305.7

Customer Deposits

 1,491.4

 1,835.1

 2,071.5

 2,371.5

 2,653.1

 2,855.8

Borrowing from Banks and others

    224.8

    200.9

   349.2

    303.0

    141.5

    121.2

Other Liabilities

      39.5

     48.6

     42.0

   115.6

     36.5

      89.1

Subordinated Term Debts

      22.7

     43.6

     48.9

     36.6

     47.0

      54.2

Total Liabilities

1,778.4

2,128.1

2,511.6

2,826.7

2,878.1

3,120.3

Total Equity

    95.0

   102.0

   136.1

   145.3

   160.1

   185.4

Total Equity & Liabilities

1,873.4

2,230.1

2,647.6

2,972.0

3,038.2

3,305.7

Notes:

i.          The financials for the year 2024 indicated above are before audit and are subject to the 2024 Financial Statements Audit.

ii          Forecasted figures for the year 2026 and 2027 will be provided after the                completion of the relevant calculation process.

(ඇ)         (i)      රුපියල් බිලියනයකට වඩා වැඩි ණය මුදල් කපා හැර නොමැත.

              (ii)      කපා හැර නොමැති නිසා අදාළ වන්නේ නැත.

             (iii)      ඉහත ක්‍රමවේදයට අනුවම අදාළ වන්නේ නැත.

(ඈ)     පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-02-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks