පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
86/2024
ගරු කිංස් නෙල්සන් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇති බඩඉරිඟු ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉහත කාලය තුළ බඩඉරිඟු ආනයනය කර තිබේ නම්, ඒ සඳහා වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ශ්‍රී ලංකාවේ බඩඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-12-18
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වගුව 1 : ජාතික නිෂ්පාදනය
|
වර්ෂය |
යල |
මහ |
වාර්ෂික |
||||
|
|
වපසරිසය (හෙක්ටෙයාර) |
නිෂ්පාදනය (මෙ.ටො) |
වපසරිය (හෙක්ටෙයාර) |
නිෂ්පාදනය (මෙ.ටො) |
වපසරිය (හෙක්ටෙයාර) |
නිෂ්පාදනය (මෙ.ටො) |
|
|
2015 |
9,017.0 |
30,250.0 |
60,954.0 |
230,871.0 |
69,971.0 |
261,121.0 |
|
|
2016 |
10,536.0 |
36,885.0 |
57,094.0 |
207,075.0 |
67,630.0 |
243,960.0 |
|
|
2017 |
8,030.0 |
32,011.0 |
44,755.0 |
164,889.0 |
32,011.0 |
196,900.0 |
|
|
2018 |
6,970.0 |
27,106.0 |
63,927.0 |
242,935.0 |
70,897.0 |
270,041.0 |
|
|
2019 |
6,070.0 |
25,222.0 |
57,380.0 |
220,425.0 |
63,450.0 |
245,647.0 |
|
|
2020 |
11,763.0 |
45,753.5 |
66,486.0 |
267,767.0 |
78,249.0 |
313,520.5 |
|
|
2021 |
10,696.2 |
40,291.3 |
96,060.8 |
432,152.6 |
106,757.0 |
472,443.9 |
|
|
2022 |
6,178.5 |
22,112.0 |
77,979.9 |
236,927.6 |
84,158.4 |
259,039.6 |
|
|
2023 |
6,599.4 |
22,647.4 |
69,382.9 |
198,601.3 |
75,982.3 |
221,248.7 |
|
|
2024 |
- |
- |
65,299.5 |
196,870.6 |
- |
- |
|
(ii)
|
වර්ෂය |
බඩඉරිඟු(බීජ) |
බඩඉරිඟු(අනෙකුත්) |
||||
|
|
ප්‍රමාණය (ටොන්) |
වටිනාකම (රු.'000) |
CIF අගය (රු./ කි.ග්‍රෑම්) |
ප්‍රමාණය (ටොන්) |
වටිනාකම (රු.'000) |
CIF අගය (රු./ කි.ග්‍රෑම්) |
|
2015 |
1,400 |
682,692 |
487.71 |
67,237 |
2,347,531 |
34.91 |
|
2016 |
1,112 |
603,130 |
542.48 |
41,946 |
1,571,524 |
37.47 |
|
2017 |
1,432 |
918,204 |
641.00 |
179,589 |
6,627,909 |
36.31 |
|
2018 |
1,482 |
1,000,137 |
674.92 |
119,086 |
4,936,536 |
41.45 |
|
2019 |
1,076 |
835,860 |
776.82 |
102,461 |
4,401,431 |
42.96 |
|
2020 |
1,652 |
1,352,743 |
818.85 |
28,168 |
1,285,472 |
45.64 |
|
2021 |
1,446 |
1,233,578 |
852.93 |
6,729 |
502,010 |
74.61 |
|
2022 |
546 |
930,842 |
1,703.59 |
178,105 |
22,542,187 |
126.57 |
|
2023 |
1,181 |
1,806,228 |
1,528.86 |
196,061 |
17,388,678 |
88.69 |
|
2024 |
1,613 |
2,221,500 |
1,377.04 |
144,853 |
11,755,334 |
81.15 |
(iii) බඩඉරිඟු නිෂ්පාදනය වැඩිකිරීම සඳහා මාර්ග සිතියම (2024/25 මහ - 2027 යල)
1. නව තාක්ෂණය ව්‍යාප්ත කළ යුතු ප්‍රභේද සහ සුදුසු භූමි හඳුනාගැනීම
2. බඩඉරිඟු අස්වනු ඉහළ දැමීම සඳහා යෝජිත උපාය මාර්ග අනුගමනය කිරීම
3. අදාළ උපායමාර්ග සහ තාක්ෂණික පැකේජය සඳහා ගොවීන් පුහුණු කිරීම
4. බඩඉරිඟු අස්වනු ඉහළ නැංවීමේ තාක්ෂණික පැකේජය ක්‍රියාත්මක කරවීම
5. පෝෂක හා ජල කළමනාකරණය සහ පළිබෝධ කළමනාකරණය ඇතුළුව නිවැරදි භෝග කළමනාකරණ ක්‍රම අනුගමනය කිරීම
6. නිවැරදි පසු අස්වනු තාක්ෂණය භාවිත කිරීම
බඩඉරිඟු අස්වනු ඉහළ නැංවීමේ වැඩසටහන සඳහා යෝජිත උපාය මාර්ග
* ඉහළ විභවතාවයක් පවතින ප්‍රදේශවල ජල වහනය ප්‍රශස්ත වූ සුදුසු භූමි වගාවට යොදා ගැනීම
* වී අස්වනු අඩු තෝරාගත් ප්‍රදේශ හා ගොවීන් සමඟ උපරිම ලාභයක් ලබාගැනීමට හැකිවන අයුරින් විශේෂිත වූ වැඩසටහනක් යටතේ බඩඉරිඟු වගාව ව්‍යාප්ත කිරීම
* මේ සඳහා සුදුසු දිරිගැන්වීම්/සහනාධාර ක්‍රම යොදා ගැනීම
* ග්‍රාමීය මට්ටමෙන්ම අදාළ නිලධාරින් වෙත ඉලක්ක ලබා දීම
* භෝගය සඳහා විශේෂිත වූ අස්වනු වැඩිකිරීමේ තාක්ෂණ පැකේජය අනුගමනයට ගොවීන් නැඹුරු කිරීම
* බඩඉරිඟු භෝගය සඳහා වාරි ජලය සැපයීමේදී ප්‍රමුඛත්වය ලබාදීම
* යෝජිත භූමිවල අනෙක් භෝග වගාවන් දිරි ගැන්වීම සිදු නොකිරීම
* සියලු රේඛීය රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ මැදිහත් වීමකින් හා ප්‍රවිෂ්ටයකින් කටයුතු කිරීම
* බීජ අවශ්‍යතාව කලට වේලාවට සපුරා ගැනීම සඳහා බීජ සුළභතාව ඇති කිරීම
* පෙර ගිවිසුම් මත බඩඉරිඟු වගාවට ගොවීන් යොමු කිරීම මඟින් අළෙවි ගැටලු, මිල පහත වැටීම වැනි තත්ත්වයන් අවම කිරීම
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-12-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks