01

E   |   த   |  

 පිළිතුර ලබා දීමට ඇත 

0033/2026: Expenditures of Ministry of Sports

 ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       2018 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රීඩා විෂය භාර අමාත්‍යාංශයේ පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) ක්‍රීඩකයින්ගේ අභිවෘද්ධිය සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රමාණය සහ එහි ප්‍රතිශතය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ක්‍රීඩකයින්ගේ අභිවෘද්ධිය උදෙසා වෙන් කරන මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-09-10

අසන ලද්දේ

ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ කටයුතු සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks